Windows 8 ආවා...

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔව් Ultimate කියල Edition එකක් නෑ. හැබැයි අද එවද්දි නම් වෙනස් කරයි ද දන්නෙ නෑ. සමහරවිට Features අඩු වැඩි කරල වෙනත් වර්ෂන් එවන්න ඉඩ තියෙනව. ඒත් දැනටනම් ඔය ටික විතරයි.

    Ow denata nam Ultimate kiyala ekak ne..... Pro & Enterprise thamay thiyenne

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    දැනට තියෙන හැම එකම RTM ඒව. ඒවට කැමති නැති අයට ඉතින් හෙට වගේ ගන්න පුළවන් වෙයි අනිත් වර්ෂන්.හැබැයි තාමනම් කිසිම හොඳ ක්‍රැක් එකක් නෑ.
    danata thiyena eka case ..
    Theme Change karanna bari eka thama lokuma case eka ...
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දැනට තියෙන හැම එකම RTM ඒව. ඒවට කැමති නැති අයට ඉතින් හෙට වගේ ගන්න පුළවන් වෙයි අනිත් වර්ෂන්.හැබැයි තාමනම් කිසිම හොඳ ක්‍රැක් එකක් නෑ.

    ow bn...mechchara kal hitapu eke thava tikak innava Enterprise eke hoda copy ekak enakan...:):):)

    RTM Version ekama tamai Machan ieye Public release kare, basically dekama ekai
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow denata nam Ultimate kiyala ekak ne..... Pro & Enterprise thamay thiyenne

    ඔව්. ඒ වර්ෂන් විතරයි කොහොමත් පෑලෑන් කරල තියෙන්නෙ එයාල. කියන්න බෑ ඉතින් මාකටින් සයඩ් එකෙන් ඕව වෙනස් කරන්නත් පුළුවන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    danata thiyena eka case ..
    Theme Change karanna bari eka thama lokuma case eka ...

    ඔව් ඉතින් Metro UI එකේ Account Picture, Lock Screen, Start Screen වගේ ඒව මාරු කරන්න බෑ තමයි ඇක්ටිවේට් කරනකන්. තව ඉතින් Water Mark එක වැටෙනව. තවත් දේවල් තියෙනව.

    ow bn...mechchara kal hitapu eke thava tikak innava Enterprise eke hoda copy ekak enakan...:):):)

    RTM එක දාගත්ත කියලනම් ප්‍රශ්නයක් නෑ. මොකෝ ඒකෙ අවුලක් නෑ. හැබැයි ඉතින් දැන් හෙට Retail එකත් ටොරන්ට වල තියෙයි.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔව් ඉතින් Metro UI එකේ Account Picture, Lock Screen, Start Screen වගේ ඒව මාරු කරන්න බෑ තමයි ඇක්ටිවේට් කරනකන්. තව ඉතින් Water Mark එක වැටෙනව. තවත් දේවල් තියෙනව.

    RTM එක දාගත්ත කියලනම් ප්‍රශ්නයක් නෑ. මොකෝ ඒකෙ අවුලක් නෑ. හැබැයි ඉතින් දැන් හෙට Retail එකත් ටොරන්ට වල තියෙයි.

    :yes:

    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මරු මරු
    ටච් එකකට තමයි නේද මේක පට්ටටම සෙට් වෙන්නෙ
    මේක වින්ඩෝස් 7 ඩෙස්ක්ටොප් වගේ හදාගන්න බැරිද බන්
    මේකේ ඕනේ නැති දේවලුත් තියෙනවනේ ඉස්සරහට ඇවිල්ල
     
    Last edited: