ඔව් Ultimate කියල Edition එකක් නෑ. හැබැයි අද එවද්දි නම් වෙනස් කරයි ද දන්නෙ නෑ. සමහරවිට Features අඩු වැඩි කරල වෙනත් වර්ෂන් එවන්න ඉඩ තියෙනව. ඒත් දැනටනම් ඔය ටික විතරයි.
Ow denata nam Ultimate kiyala ekak ne..... Pro & Enterprise thamay thiyenne
ඔව් Ultimate කියල Edition එකක් නෑ. හැබැයි අද එවද්දි නම් වෙනස් කරයි ද දන්නෙ නෑ. සමහරවිට Features අඩු වැඩි කරල වෙනත් වර්ෂන් එවන්න ඉඩ තියෙනව. ඒත් දැනටනම් ඔය ටික විතරයි.
danata thiyena eka case ..දැනට තියෙන හැම එකම RTM ඒව. ඒවට කැමති නැති අයට ඉතින් හෙට වගේ ගන්න පුළවන් වෙයි අනිත් වර්ෂන්.හැබැයි තාමනම් කිසිම හොඳ ක්රැක් එකක් නෑ.
දැනට තියෙන හැම එකම RTM ඒව. ඒවට කැමති නැති අයට ඉතින් හෙට වගේ ගන්න පුළවන් වෙයි අනිත් වර්ෂන්.හැබැයි තාමනම් කිසිම හොඳ ක්රැක් එකක් නෑ.

RTM Version ekama tamai Machan ieye Public release kare, basically dekama ekai
Ow denata nam Ultimate kiyala ekak ne..... Pro & Enterprise thamay thiyenne
danata thiyena eka case ..
Theme Change karanna bari eka thama lokuma case eka ...

සියලු දේ අනිත්යයි
ඉතින් බන් වින්ඩොස් 7 ත් අනිත්යයි
![]()

7 kannada bn den....?da ganin 8
![]()

Windows 8 Ultimate kiyala ekak release venne naalu neda? unge hodama eka Enterprise version ekalu ..samahara vita issaraahata release venna thiyenavada dane naa ultimate version ekak
![]()

aniwa release weyi macha issrahata
.danata thiyena eka case ..
Theme Change karanna bari eka thama lokuma case eka ...
ow bn...mechchara kal hitapu eke thava tikak innava Enterprise eke hoda copy ekak enakan...
ඔව් ඉතින් Metro UI එකේ Account Picture, Lock Screen, Start Screen වගේ ඒව මාරු කරන්න බෑ තමයි ඇක්ටිවේට් කරනකන්. තව ඉතින් Water Mark එක වැටෙනව. තවත් දේවල් තියෙනව.
RTM එක දාගත්ත කියලනම් ප්රශ්නයක් නෑ. මොකෝ ඒකෙ අවුලක් නෑ. හැබැයි ඉතින් දැන් හෙට Retail එකත් ටොරන්ට වල තියෙයි.

elazz
ka gava vath link nadda. micosoft eken demo iso ganna vidiyak nadda

අල්ටිමේට් කියල එකක් නම් ඒවිද දන්නෙ නෑUltimate nam naaa ... Enterprise ekanam thiyenava .. IPTorrents vala..
මරු මරු
ka gava vath link nadda. micosoft eken demo iso ganna vidiyak nadda