2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
මේ ගී එදා
ඇගේ හදින්
මා ඇසූ රාවයයි //

ඇගෙ පිළිරුව හිත ඇඳී

ජීවමාන වී හිඳී
මම හඬගා විමසමී
එපමණදෝ මට හිමී?
මේ ගී...

ලෝ සුවහස් දරුවනේ

දරු සෙනෙහස මට දැනේ
ඈත ඉඳන් අත වනා
මට අඬගසනුය පුතේ
මේ ගී...

barre7.gif

 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හුරේ...
    මෙන්න කිඹුල පිරිනිවන් මංගල්ලය දෙන්න හදනෝ...
    ඇර ඇර ඇරෝ....
    ටේෂානෝ වරෝ...
    අහ අහ....

    :oo::oo: අහ අහ නෙවේ යකෝ 10ට ශෝ එක කරන්න ලෑස්ති වෙය...... අපි ඊයේ අදටත් එක්ක නිදා ගත්තේ, තොපි දෙන්නාගේ රේඩියෝ ශෝ අහන්න..... :D :) :yes:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මේ ගී එදා
    ඇගේ හදින්
    මා ඇසූ රාවයයි //

    ඇගෙ පිළිරුව හිත ඇඳී
    ජීවමාන වී හිඳී
    මම හඬගා විමසමී
    එපමණදෝ මට හිමී?
    මේ ගී...

    ලෝ සුවහස් දරුවනේ
    දරු සෙනෙහස මට දැනේ
    ඈත ඉඳන් අත වනා
    මට අඬගසනුය පුතේ
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මාස්ටර්ගෙ ටිකක් නැගලා යන සින්දු දෙක තුනක් ඇත්තෙම නැද්ද බං ? :sorry:
    නැගලා යනවා වගේද බං...
    මේ වගේ පට්ට මෙලඩීස් අහද්දි...
    පපු කැනැත්ත කීං ගානවා.... :love:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මමත් සෙට් උනො.... අද නම් ඉන්න වෙන්නේ නේ බන් .... අද BBQ මෙව්වා එකක් තියෙනවා

    අපෝ ගිහින් ඔටු මස් පුච්චගෙන කාපිය :growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න අර සින්දුව හොයලා දෙන එකාට නිවන් දකින්න වෙන පින් ඕන නෑ ලු
    3.gif
     
    Status
    Not open for further replies.