2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මා ප‍්‍රාර්ථනා ආශාවෝ
    ආරාධනා ඇසුනාදෝ
    පෙර ආත්මයේ පැතුවාදෝ
    මේ ආත්මයේ හමුවී දෝ


    දිලි දිලි දිලි දෙනෙතේ නුරා කැන් දිලේ

    සැලි සැලි සැලි දෙතොලේ සිනාකැන් සැලේ
    රැඳි රැඳි රැඳි තුරුලේ වෙලී පෙම් බඳේ
    බැඳි බැඳි බැඳි වැසෙමී සදාකල් ප‍්‍රියේ
    මනහාරී වනරේඛා යායේ පාවේ
    මධුලෝලී බිඟු දෑලේ පෙම් ගී රාවේ


    පෙණ රැලි රැලි විහිදී පැතුම් සාගරේ

    දිය සුළි සුළි කැරකී හැඟුම් යා කෙරේ
    රස සිතුවිලි අතරේ සුපෙම් මාවතේ
    ඔබ අතගෙන ගෙවමී යොවුන් ජීවිතේ
    රසකාමී අනුරාගී වූ පෙම් ලෝකේ
    මධුරාවී ඔබ මාගේ මේ සංසාරේ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    rb2MN.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝ අද ලැප් කන්නා ගැන ඈඩ් එකක් දැම්මේ නෑ..... :rofl: :P
    :growl::growl: උඹේ දෘඩාංග වල හොදකම නිසා තමයි කිඹුලා දාන සින්දු වල ට්‍රැක් පනින්නෙ :sorry:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Message From dath kimbula :-
    සසල හද විල් තෙර වෙනුවෙන් ඇරඹෙන හුය, ශ්‍රී ලාංකීය සංගීතය පිළිබද හරවත් සංවාදයක්
    ඇති කරන තැනක් වනු දැකීම, මේ වැඩසටහන ඉදිරිපත් කරන මගේ සතුටයි..................!!!!!!!!!!!!!!!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :eek:
    පපුව නං මන් දන්නෑ මචං...
    ඔන්න දතක් එහෙම කීං කීං ගානවා නං ඔය නිවේදකයට කියපං.. උඹ හොද ‍ෆෑන් කෙනෙක් නිසා 50% ඩිස්කව්න්ට් එක්ක දාලා ගලවලා දෙයි...
    එක පාරක් ගියොත් දත් 32 ඉවර වෙනකංම ඔබට යන්න ආසා හිතෙන එකම තැන...
    කිඹුල් කිලිනික් :cool::cool:

    :rofl::lol:
     
    Status
    Not open for further replies.