FB Security Check

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0

fberrorf.jpg

මගේ Facebook Account එකේ දැන් දවස් 3කට කලින් ඉදලා මෙහෙම එනවා , මම හිතුවා නැති වෙයි කියලා ඒත් තවම නැති වුනේ නෑ නේ. ඔගොල්ලන්ටත් මෙහෙම ඇවිත් තියෙනවා ද ? ඇයි මෙහෙම එන්නේ ? මෙක නැති කරන විදියක් කියනවා ද ලොකු උදව්වක්. :(
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ah oyage profile eke Security eke madi kiyala kiyenne..
    privacy valata gihin balanna oya kochchara deval fill karalada kiyala..manda mage nam password prtected karala thiyenne Phone number ekath ekke..e vage saahenna security ekak deela thiyenava profile eketa..
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    Oya wage ekak ape class eke lamayekta wela thibba.... mama hitanne START eka ebuwata passe oyata 4tos wagayak penanwa oyage profile eke inna friend lage..oya hariyata identify karaganna ona e kaurunda e pics wala inne kiyala..... then auto act wei account eka ( mama hitanan widiyata )
    habaiiiiii oma deyak wenna nam mata hitena hatiyata oyage account eka kauru hari report karanna ona..... (fake or any other reason)
    not sure....
    but give a try :)
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    සිම්පල් නෙ! ස්ටාර්ට් ඔබලා ඔය ෆොටෝ වල ඉන්න උන්ව අඳුර ගන්න තියෙන්නෙ... නොදන්න උන්ව නම් ඇඩ් කරලා තියෙන්නෙ සොරිම තමා..
     
    සමහරු නොදන්න උන්ව ඇඩ් කරනවා! තව සමහරු සත්තුන්ගේ ෆොටෝ වලට මිනිස්සුන්ව ටැග් කරනවා.. එහෙම ෆොටෝ ටිකක් ආවම බඩු තමා:baffled:
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    Oya wage ekak ape class eke lamayekta wela thibba.... mama hitanne START eka ebuwata passe oyata 4tos wagayak penanwa oyage profile eke inna friend lage..oya hariyata identify karaganna ona e kaurunda e pics wala inne kiyala..... then auto act wei account eka ( mama hitanan widiyata )
    habaiiiiii oma deyak wenna nam mata hitena hatiyata oyage account eka kauru hari report karanna ona..... (fake or any other reason)
    not sure....
    but give a try :)

    ඔව්, එහෙම කලානම් හරි යයි වෙනන් ඇති. ඒත් හරියටම මට හිතා ගන්න බෑ ඒ පින්තුර ටැග් කරපු අයගේ නම්, ඒ හින්දා තවම ඒ එක හදා ගන්න බැරි වුනා :(
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3

    :yes: :yes: