2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ඔයා මගෙ පණ වගේ..
    ළඟ නැතත් මගෙ ළඟ වගේ..
    හිත පුරා රැඳි සෙනෙහසින්..
    ඔබ මවෙත පිදූ දේ....
    ආදරේ .........

    ඔයා මගෙ පණ වාගෙලු - මට දරාගන්න බැරි ඒකලු
    හිනා වෙන්නෙ සඳ වාගෙලු - මට බලා ඉන්න බැරි ඒකලු
    සඳ හොරා ගත්තේ එක රෑකලු - මට හිතාගන්න බැරි වෙන්නලු
    මට නිදාගන්න බැරි ඒකලු...

    මට ඔයා...

    ඔයාවමයි මට ඕනෙලු - මට කියාගන්න බැරි ඒකලු
    ඔයාටමයි මං ආසලු - මට ඔයා නැතිව බැරි ඒකලු
    අපි හිනාවූනේ එක පාරලු - රෑ හීනෙන් පේන්නෙ මාවලු
    මං ඒ හීනේ හරි ලස්සනලු...

    මට ඔයා මගෙ පණ වගේ..
    ළඟ නැතත් මගෙ ළඟ වගේ..
    හිත පුරා රැඳි සෙනෙහසින්..
    ඔබ මවෙත පිදූ දේ....
    ආදරේ...................
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයාවමයි මට ඕනෙලු - මට කියාගන්න බැරි ඒකලු
    ඔයාටමයි මං ආසලු - මට ඔයා නැතිව බැරි ඒකලු
    අපි හිනාවූනේ එක පාරලු - රෑ හීනෙන් පේන්නෙ මාවලු
    මං ඒ හීනේ හරි ලස්සනලු...
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    කිරි අප්පේ ත්‍රේඩ් එක සොනික් බූම් දාගෙන විදිනවා කියහන්කෝ

    f22-navy.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට ඔය්ය මගෙ පන වගෙ.........

    අයියො...මට මෙහෙම කියන්න කෙනෙක් නෙනෙ......

    ගනන් ගන්න එපා මේ මටත් නෑ :lol::lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ehenam onna mama 37,000 k gehuwa...:D:D

    labana 30 wenidata mama Elakiri ekata ewith awrudu 5 k sampurna wenawa...:D

    ela ela...ehanam man kepuna...weda wagayak thiyenawa....man radio eka ahn innee....:D:D

    kattiyama fun ekak ganna ehenam....!!!:D


    උණුසුම් සුබ පැතුම් සහෝදරයා....දිගටම ඉම්මු අපිත් එක්ක...
    ජය වේවා....!!!
    :cool::cool::cool:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    ඔයාවමයි මට ඕනෙලු - මට කියාගන්න බැරි ඒකලු
    ඔයාටමයි මං ආසලු - මට ඔයා නැතිව බැරි ඒකලු
    අපි හිනාවූනේ එක පාරලු - රෑ හීනෙන් පේන්නෙ මාවලු
    මං ඒ හීනේ හරි ලස්සනලු...
    :frown::frown::frown::frown:
     
    Status
    Not open for further replies.