







එයා පොඩියි... චූටි බබෙක් ලු..කවුද ටූ ලිට්ල් කියන්නේ...............

බෑ
අපරාදේ උඹට ලිදට පනින්න තිබ්බ චාන්ස් එක.




e wage thma ara maharagamata wassalu ne dukata belaසස්ලිට්ට අද වෙරි...![]()

විනාසයි එහා ගෙදර එකා නැඟිට්ටද කොහෙද..
එක පාර මෙහෙම රොක් දැම්මම...
මේක හරි යන්නේ නෑ
හෙඩ් සෙට් එකට මාරු වෙන්න වෙනවා..
සබ් වලින් රෑට මේවා අහන්න ගියාම
ගස් නැඟලා ඉන්න උනුත් බැහැලා එනවා..
මගේ ආසම සින්දුවක්.තෑන්ක්ස් නංගී..





