2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    වැඩේ හරියන්නේ නෑ..
    මචන්ලා,මචී ලා කමෙන්ට් කරන්නයි රේඩියෝ අහන්නයි
    ඔක්කොටම තියෙන්නෙ 5kbps
    :(:(:(:(
    අරුන් තාම මට වැඩි කරලා දුන්නේ නෑ නේ...සෙක්...
    :no::no::no::no::no:

    හෙට මෝටර් ෂෝ ද, මම හෙට යාලුවෝ දෙන්නෙක් එක්ක
    කොළඹ යනවා..
    මට දඩේ සෑහෙන්නම සෙට් වෙයි වගේ...
    BMICH මතක් වත් කරන්න හොඳ නෑ.
    .
    :growl::growl::growl:

    එස් ඇල් ටී වගේ.
    :cool::cool::cool:

    යාලුවොත් එක්ක එන එකේ ඒ පැත්තේ රවුමක් දාන්න.

    :rofl::rofl::rofl:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    91.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතිං ඒක තමයි මාත් කියන්නෙ...
    ඔයා ඔහොම ඉන්නෙ ඒකයි :rofl:

    :shocked: ඉතින් මං කොහොම හිටියත් මට කැමතිවෙන කෙනෙක් ඉන්න එපායෙ :rofl:
     
    Status
    Not open for further replies.