2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අම්මා ගහයි :O
    මෙ සින්දුව මොකක්ද??
    මෙකෙ ටෙක්නො කැලි අහෙන්වා, උ කියන දෙවල් ඇහෙන්නෙ නැ නෙ


    ඒකනේ බන්...මොන මගුලක්ද මන්ද...

    සනසන්න.. මොකද්ද එකකට ඉඩ දෙන්න කියල නම් ඇහෙනවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙන්න සස්ලිට් ඇවිත් :rofl::rofl:

    chicken_dancing_chicken_dance_hg_clr-gif.6319
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ක්‍රිශාන්ත එරන්දක ගෙ ''මේ නිහඩ බව බිදින්න" දෙන්න පුලුවන්ද:) හැබැයි ඕක අහලා කස්ටියටම නින්ද යයිද දන්නෙ නැ :rofl: මේ වෙලාවෙ රෙඩිඔ අහන හැමොම එකතුකරගන්නවා විශෙශයෙන්ම නයිට් කල්බ් එකෙ සෙට් එක :)
    ela ela:)
     
    Status
    Not open for further replies.