2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිදීවි කොතැනක හෝ....
    හිමිකාරයා උපන් ඔබේ නමින්... :cool:

    දඟකාර නිල් දෑසෙ හිමිකාරි කවුරුන් ද
    ආසයි එයා ඉන්න තාලේ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මටත් දෙන්නකෝ සිංදුවක්...
    මොකද්ද ඉල්ලන්නේ...
    අර ලයිස්ලා බොනීටා සින්දුව දෙන්නකෝ....
    Madonna කියන එක...
    Alizzy කියන එකම දෙන්න පුලුවන් නම් නියමයි...අරයා උනත් කමක් නෑ..
    මම කියුවේ සින්දුව..
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මටත් දෙන්නකෝ සිංදුවක්...
    මොකද්ද ඉල්ලන්නේ...
    අර ලයිස්ලා බොනීටා සින්දුව දෙන්නකෝ....
    Madonna කියන එක...
    Alizzy කියන එකම දෙන්න පුලුවන් නම් නියමයි...අරයා උනත් කමක් නෑ..
    මම කියුවේ සින්දුව..
    11.gif
    11.gif
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාලෙකින් සවනට වැටෙන ඔබේ හඩ අහන් ඉන්න බෑ බෑ වගේ.. :baffled: :rofl::rofl:

    ටූ ගෙද? කටහඬ ඉස්සෙල්ලටත් වඩා ලස්සන වෙලා නිසා ද? :lol:
     
    Status
    Not open for further replies.