අම්මා ගහයි :O
මෙ සින්දුව මොකක්ද??
මෙකෙ ටෙක්නො කැලි අහෙන්වා, උ කියන දෙවල් ඇහෙන්නෙ නැ නෙ
ආණ්ඩුවට බදු ගෙවන්න........ලිදක් වෙලා මට වතුර දෙන්න ..![]()
ඒකනේ බන්...මොන මගුලක්ද මන්ද...
සනසන්න.. මොකද්ද එකකට ඉඩ දෙන්න කියල නම් ඇහෙනවා


ඔව් 

මම යනවෝ
කට්ටිය එලට්ම සෙට් වෙලා ඉන්න.
ජයෙන් ජය!!!!!!!!!!!!

එළ.මම යනවෝ
කට්ටිය එලට්ම සෙට් වෙලා ඉන්න.
ජයෙන් ජය!!!!!!!!!!!!



ela elaක්රිශාන්ත එරන්දක ගෙ ''මේ නිහඩ බව බිදින්න" දෙන්න පුලුවන්දහැබැයි ඕක අහලා කස්ටියටම නින්ද යයිද දන්නෙ නැ
මේ වෙලාවෙ රෙඩිඔ අහන හැමොම එකතුකරගන්නවා විශෙශයෙන්ම නයිට් කල්බ් එකෙ සෙට් එක
![]()
