2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ow ne ban adayi welawak tibunee ahanna maru wadak nee ban...:shocked::shocked::shocked:

    එල එල පුලුවන් විදියට එකතු වෙයන් මචෝ...
    සෙනසුරාදා ඇරුනම් අනික් දවස් වල තියෙනවා ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අදත් ටූ එයි වෙලාවට 1000 ගහන්න............
    7.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සිත නම් මා ලඟ‍යි... ඔ‍ය දෑත දුර ඇත‍යි...
    හැකි නම් ඔබ ලඟ‍යි...මා ආදරේ නුඹට‍යි...

    ඈත ස‍යුරු මාන‍යේ...කීව පෙම් කතා...
    දෑසෙ කඳුලු නංවනා... ඔබේ පෙම් සිනා...
    ඈත ස‍යුරු මාන‍යේ... එදා කී කතා...

    සිහින ලොවක තනි වෙනා...විට ඇසේවි නම්...

    ඔබ හා ‍යන්න එක්වී මට දෑත දෙනවා නම්...
    හැරදා වුනත් මගෙ ජීවිතේ ඔබ ලඟට මා එන්නම්...
    -----------------------------------------------------
    හායි කිව්ව සැට් එකටම...:P
     
    Status
    Not open for further replies.