Enna awith Baaganna!!!!

numeric

Member
Jun 7, 2010
1,467
602
0
pattai macho. dload wenna damma
:)
rep+


thanks machan

thanks for sharing

000204AE.gif
 

kyc

Member
Dec 2, 2008
1,379
309
0
ඔන්න ක්‍රිකට් වලට කැමති අය‍ට අලුත් දෙයක්!!ක්‍රිකට් 07 ගේම් එක තියෙන අය‍ට අලුත්ම patch එකක්!!



ICC T20 WORLD CUP SRI LANKA 2012 patch!




හැබැයි මේක install කරද්දී,ක්‍රිකට් 07 අලුතින්ම දාන්න!!මොකද වෙන patch එහෙම කලින් දාල තියෙනවනම්,errors එනවා!


ඒක නිසා ක්‍රිකට් 07 අලුතින් install කරලා ඉන්න patch ඒක install කරන්න කලින්!Download කලාම ReadMe එකක් තියෙනවා,එකේ මේ හැම විස්තරයක්ම තියෙනවා!!මතක ඇතුව එකේ තියෙන විදියටම කරන්න!


මම install කලා!එලටම වැඩ!!ඔන්න කට්ටියට බලන්නත් එක්ක මගේ PC එකෙන් ගත්තscreenshots ටිකකුත් දැම්ම!!


මෙතනින් බාගන්න!!


Password : [FONT=&quot]jalholic

batr.jpg


sanga.jpg


malinga.jpg


556zf.jpg


sanga11.jpg


sanga1.jpg


111kam.jpg


18398328.jpg


18705776.jpg


wstm.jpg


paku.jpg


17059305.jpg


engqq.jpg


20845062.jpg


ausv.jpg


12760857.jpg


34782281.jpg


smiley-7.gif


[/FONT]


ක්‍රිකට් නම් එපා:eek::eek:, කබඩි හරි එල්ලෙ වගෙ ගේම් එකක් හොයල දියන්කො:):)...මොකද දෑන් ලන්කාවෙ ක්‍රිකට් වලට වඩා එවගේ ගේම් වලට ඉල්ලුම වෑඩිය්...:lol::lol::lol::lol:
 
  • Like
Reactions: hunk