2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

Status
Not open for further replies.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    9662721.jpg


    ඒ වගේද slt
    මගේ ඊයේ ලිමිට් පැන්නේ
    speed අඩු වුනේ නෑ :no:
    සතුටටත් එක්ක තව 5 GB විතර ඊයේ download කලා
    දැන් තව speed වැඩි වෙලා :rofl:







    yao_ming_meme_new_version_hd_by_guillersevilla-d3dwein1.png

    Oya 25GB 1kada use karanne?:)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ටුලියා මිසින්...
    :oo::oo::oo:
    ආයෙත් මිසින්...

    :baffled::baffled::baffled::rofl:

    ‍ටුලියා ගේ ලොකේෂන් එක මාරු වෙලා...
    "පාවෙනව පාවෙනවා වගේ" කියලා
    ලොකෙෂන් එක තිබ්බේ ‍ටුලී ගේ නේද?

    :):):):)
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ටූ නංගො.....අපිට යන්න අවසර......
    දැන් තමා වැඩ පටන් ගන්න තියෙන්නෙ.........

    යා නියමෙට වැඩෙ කරනවා....ඔහොම යමු......

    එහෙනම් අපි යනවෝ.............

    සුරාතියක්.......SL අට.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ‍ටුලියා ගේ ලොකේෂන් එක මාරු වෙලා...
    "පාවෙනව පාවෙනවා වගේ" කියලා
    ලොකෙෂන් එක තිබ්බේ ‍ටුලී ගේ නේද?

    :):):):)

    ඔව් පාවෙනව වගේ කියල තිබු‍ණ එක සීතල පළාතක කියල මාරු කරල
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ පිස්සු කොර සින්දු ටික....
    මැක්සා :shocked::shocked::shocked::shocked:
    කස්ටිය නැගිටලා වටයක් කැරකිලා ඉඳ ගන්නලා....
    :lol::lol::lol::lol::lol:
    walk alone - Green day

    :cool::cool::cool::cool:
     
    Status
    Not open for further replies.