2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

Status
Not open for further replies.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    වැම්පයර් ඩයරියකුත් තියෙනවා බලන්න :rolleyes:

    hancock-1.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    rowdy rathore film eke

    chammak challo song eka denakam

    nida ganne ne.....

    එහෙනම් ඉතින් ශෝ එකේ අන්තිම සිංදුව විදියට ඒක දුන්නම් හරිනෙ :lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගෙවල් වල තියෙන ළිංවලටත් එහෙම එකක් ‍එනව කියලනෙ කියන්නෙ
    ඒව හඳේ....
    එහෙනම් ඔක්කොටම ඉස්සෙල්ල
    ගෙදර ගෑනි ගෙන් ගුටි කනවා...
    ඔය සීන් එක ඇදුනා රේඩියෝ ටෝක් සීන්
    එකකදි,
    එතකොට කියුවා ඒ වැඩේ කරන්නේ
    බෝතල් වතුර කරන කට්ටියට විතරයි..
    එහෙම කරන්නෙත් ප්‍රමිතියකට තියෙන විදියට
    බෝතල් කරන වැඩේ කරන්න කියලා..
    ජල සම්පත ‍රැක ගන්න කියලා..
    අපේ පැත්තේ පාරේ ටැප් ලයින් එකක්
    කැඩිලා ඊයේ හවස ඉඳන් තාම එහෙම්මමයි....

    :lol::lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒව හඳේ....
    එහෙනම් ඔක්කොටම ඉස්සෙල්ල
    ගෙදර ගෑනි ගෙන් ගුටි කනවා...
    ඔය සීන් එක ඇදුනා රේඩියෝ ටෝක් සීන්
    එකකදි,
    එතකොට කියුවා ඒ වැඩේ කරන්නේ
    බෝතල් වතුර කරන කට්ටියට විතරයි..
    එහෙම කරන්නෙත් ප්‍රමිතියකට තියෙන විදියට
    බෝතල් කරන වැඩේ කරන්න කියලා..
    ජල සම්පත ‍රැක ගන්න කියලා..
    අපේ පැත්තේ පාරේ ටැප් ලයින් එකක්
    කැඩිලා ඊයේ හවස ඉඳන් තාම එහෙම්මමයි....

    :lol::lol::lol::lol::lol:

    ඔය වගේ සති ගනන් වතුර අහක ගියත් හදන්නෙ නැති ඒව තියෙනව. අපරාදෙ නාස්තිය.

    එහෙම ද? එහෙනම් ඉතින් වාසියක් ඇති ඒකෙන්. ඇමතිලත් බෝතල් වතුර ව්‍යාපාර කරනව ඇතිනෙ :lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    rowdy rathore film eke

    chammak challo song eka denakam

    nida ganne ne.....

    ඒ ‍ෆිල්ම් එකෙත් එහෙම සින්දුවක් තියෙනවද
    මට මතක නම් Ra-one එකේ
    එහෙම එකක් තිබුනා වගේ තමයි....

    දෙන්නම එපා එහෙනම්....
    :lol::lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ ‍ෆිල්ම් එකෙත් එහෙම සින්දුවක් තියෙනවද
    මට මතක නම් Ra-one එකේ
    එහෙම එකක් තිබුනා වගේ තමයි....

    දෙන්නම එපා එහෙනම්....
    :lol::lol::lol::lol::lol:

    ඒකෙත් එකක් තියෙනවනෙ
     
    Status
    Not open for further replies.