2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පියාඹලා වගේ කියුවට
    විසි වෙලා වගේ යන්න ඇත්තේ...

    ඇදිලා ගියා කියන්නත් පුලුවන්..
    ඒක නෙමෙයි දැන් කවුද
    ඔය පාවුන සීන් එක මේකට ඇදලා ගත්තේ...
    :lol::lol::lol::lol::lol:

    ඇදිල ගියාද දන්නෙත් නෑ තමයි.

    පාවුන සීන් එක ඇදල ගත්තෙ කවුද අර රන්දික කියල කෙනෙක් නේද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ටූ නංගො.....අපිට යන්න අවසර......
    දැන් තමා වැඩ පටන් ගන්න තියෙන්නෙ.........

    යා නියමෙට වැඩෙ කරනවා....ඔහොම යමු......

    එහෙනම් අපි යනවෝ.............

    සුරාතියක්.......SL අට.....
    subha wal rathriyak
    theruwan saranai
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එහෙම ද? මොකක් ද දන්නෙ නෑ ටූ නංගිට ගොල් වැසියො කියන නම නේද?
    මල් කුමාරි ද?
    නැත්තම් අර කුණු මාලුවගෙ කෑල්ලට
    කියන නමද දන්නේ නෑ...
    සූර පප්පා එකේ සින්දුව ඉල්ලමුකෝ...ෆන් එකට...වගේ
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    thanks wewa woli

    11.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ඇදිල ගියාද දන්නෙත් නෑ තමයි.

    පාවුන සීන් එක ඇදල ගත්තෙ කවුද අර රන්දික කියල කෙනෙක් නේද?

    ආ ඌ ද ???
    :oo::oo::rofl::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අනිවා තව අඟලක් කොට වෙන්න
    ගුටි කන වැඩක්....
    පොර ගෙවල් වල තියෙන ළිං වලටත්
    ඇපීල් කරපු දවසට තමයි
    මගෙන් කුණු බිත්තර පාර සෙට් කර ගන්නේ...
    :lol::lol::lol::lol:

    ගෙවල් වල තියෙන ළිංවලටත් එහෙම එකක් ‍එනව කියලනෙ කියන්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ. ටූ ආයිත් සද්දයක් නැතිවුණොත්නම් ඉතින් ඒ ඩාන්ස් කරන්න ගිහින් තමයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් කුමාරි ද?
    නැත්තම් අර කුණු මාලුවගෙ කෑල්ලට
    කියන නමද දන්නේ නෑ...
    සූර පප්පා එකේ සින්දුව ඉල්ලමුකෝ...ෆන් එකට...වගේ


    මල් කුමාරි වෙන්න බෑ. සමහර විට අලුතින් මෙයා ගිය නිසා හිම කුමාරි වගේ නමක් දායිද දන්නෙ නෑ :rofl:


    එළ එළ ඉල්ලමු එහෙනම්. තියෙයි ද දන්නෙ නෑ ටූ ගාව
     
    Status
    Not open for further replies.