2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටූගෙ කටහඬ අහන්නෙ නැතුව දැන් කට්ටිය නින්ද යයිද දන්නෙත් නෑ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් හොඳට අද වැඩසටහනත් කළා නංගි. ලස්සන ම සිංදු ගොඩක් දුන්නට වගේ ම කට්ටියම සිංදුවලින් නැටෙවුවටත් බොහොමත් ම ස්තූතියි. ඒ වගේ ම අපි ඉල්ලපු රික්වෙස්ට් දුන්නට හා දිග ඩෙඩිකේෂන් කියෙවුවටත් ස්තුති වන්ත වෙනව. හැමදාම වගේ එළකිරි රේඩියො ටීම් එක තිරයෙන් පිටුපස සිට දෙන සහයෝගය මතක් කරනව. ඒ වගේ ම ජීටී අයිය ඇතුළු එළකිරි පාලනාධිකාරියටත් මේ වගේ සයිට් එකක් අපට ලබාදෙනවට ස්තුති වන්ත‍ වෙනව. චැට් කරමින් කට්ටියට නිදිමත නැතුව හිනාව සපයන අපේ සෙට් එකට වගේ ම රේඩියෝ අහපු සියලුම දෙනාටත් ස්තූතියි.
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Show 1ka Elatama Thibba Nangi!!!
    11.gif
    But mama hithuwa thawa wela show 1ka thiyei kiyala:(

    Ilaga parath set wemu:yes:

    Good Night Nangi:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම මේ ඉන්නේ සිහියෙන් .... :lol: බෝතල් 1ට වැඩ තිබිණි... කට්ටිය කාර්පට් වී ඇත

    :lol::lol: ඉතින් කෑම එක බලන්න ඔයාටවත් හිතුනෙ නැද්ද? :rofl:

    Vacation 1kata yanna kiyamu:lol:Taxi 1ka mama gane:lol::lol::lol:

    එළ එළ එහෙනම් ඉතින් එහෙම කරමු :lol:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ගොඩක් හොඳට අද වැඩසටහනත් කළා නංගි. ලස්සන ම සිංදු ගොඩක් දුන්නට වගේ ම කට්ටියම සිංදුවලින් නැටෙවුවටත් බොහොමත් ම ස්තූතියි. ඒ වගේ ම අපි ඉල්ලපු රික්වෙස්ට් දුන්නට හා දිග ඩෙඩිකේෂන් කියෙවුවටත් ස්තුති වන්ත වෙනව. හැමදාම වගේ එළකිරි රේඩියො ටීම් එක තිරයෙන් පිටුපස සිට දෙන සහයෝගය මතක් කරනව. ඒ වගේ ම ජීටී අයිය ඇතුළු එළකිරි පාලනාධිකාරියටත් මේ වගේ සයිට් එකක් අපට ලබාදෙනවට ස්තුති වන්ත‍ වෙනව. චැට් කරමින් කට්ටියට නිදිමත නැතුව හිනාව සපයන අපේ සෙට් එකට වගේ ම රේඩියෝ අහපු සියලුම දෙනාටත් ස්තූතියි.

    :yes::cool::cool::cool:
    11.gif
     
    Status
    Not open for further replies.