මගෙ ලිස්ට් එකෙත් ඕක තිබුණ. ස්ලෝව් වැඩි නිසා ටූ දුන්නෙ නැතුව ඇති![]()
1ka thamai aiya.......Time 1ka tikak upset wage

මගෙ ලිස්ට් එකෙත් ඕක තිබුණ. ස්ලෝව් වැඩි නිසා ටූ දුන්නෙ නැතුව ඇති![]()

Nathuwa Nathuwa hadanawa ටුටු gama kiyala 1kak![]()
කට්ටියක් ඉදලත් එක්කෙනෙකුටවත් සිහියක් තිබුණෙ නැද්ද?![]()
බෝතල් 1ට වැඩ තිබිණි... කට්ටිය කාර්පට් වී ඇත එහෙනම් ටූ ගිහිල්ලත් නැතුව ඇතිනෙ. ඒක නිසා තාම හරියට දන්නෙ නැතුව ඇති![]()
Taxi 1ka mama gane


1ka thamai aiya.......Time 1ka tikak upset wage![]()



බොන කොට සිහියෙන් බොන්න එපයි
මම මේ ඉන්නේ සිහියෙන් ....බෝතල් 1ට වැඩ තිබිණි... කට්ටිය කාර්පට් වී ඇත

ඉතින් කෑම එක බලන්න ඔයාටවත් හිතුනෙ නැද්ද? 
Vacation 1kata yanna kiyamuTaxi 1ka mama gane
![]()

ගොඩක් හොඳට අද වැඩසටහනත් කළා නංගි. ලස්සන ම සිංදු ගොඩක් දුන්නට වගේ ම කට්ටියම සිංදුවලින් නැටෙවුවටත් බොහොමත් ම ස්තූතියි. ඒ වගේ ම අපි ඉල්ලපු රික්වෙස්ට් දුන්නට හා දිග ඩෙඩිකේෂන් කියෙවුවටත් ස්තුති වන්ත වෙනව. හැමදාම වගේ එළකිරි රේඩියො ටීම් එක තිරයෙන් පිටුපස සිට දෙන සහයෝගය මතක් කරනව. ඒ වගේ ම ජීටී අයිය ඇතුළු එළකිරි පාලනාධිකාරියටත් මේ වගේ සයිට් එකක් අපට ලබාදෙනවට ස්තුති වන්ත වෙනව. චැට් කරමින් කට්ටියට නිදිමත නැතුව හිනාව සපයන අපේ සෙට් එකට වගේ ම රේඩියෝ අහපු සියලුම දෙනාටත් ස්තූතියි.


