මම මහලොකු කවියෙක් නම් නෙවෙයි... ඒක හින්දා මේකෙ අඩුපාඩු ගොඩක් ඇති. ඔයගොල්ලෝ දැකපු අඩුපාඩු තියනවා නම් පෙන්වලා දෙන්න. මට ඒවා හදාගන්න ලොකු අත්වැලක් වේවි......
අදහසට ගොඩක් ස්තූතියි අයියේ...සමාජයේ කතා බහට ලක් නොවන මාතෘකාවක් ඔස්සේ අපුරු පද පෙළක්

bump
bump
bump
Thanks for your Bump....ela.

You must spread some Reputation around before giving it to Neel_bandara again.ela machan.
Rep added +3
Rep added back..good,rep +

ගොඩක් ස්තූතියි අදහසට.... තවම ආරම්භක අවස්ථාවේ හින්දා අදහස එලිදක්වනකොට අඩුපාඩු වෙනවා තමයි.ව්‍යාකරණ වල අඩුපාඩු ගොඩක් ඒවා හැදුවා ඒත් තව අඩුපාඩු ඇති. අඩුපාඩු පෙන්වලා දුන්නට ගොඩක් පින්...කියන්න හදන අදහසේ හර්දයාංගම බවක් පෙනෙන්නේ නෑ. වෙන කාගෙවත් අදහසක පුනරුක්තියක් වගේ. එකතැනක 'අසරණියක්' කියල අන්තිමට 'වැරදි කාරියක්' කියල ලේබල් ගහලා. ගණිකාවකට ඔබත් අපහාස කරනවා වගේ. කමක් නෑ, ඒ ඔබගේ අයිතියනේ, දක්වන අදහසේ නෙමෙයි මම වැරද්දක් දකින්නේ ඉදිරිපත් කරන විදිහේ. තව කවි කියවන්න, අන්තර්ජාලයේ විතරක් නෙමෙයි, දන්නා කවියන්ගේ පවා. ඒවායින් අභාසයෙන් තව ලියන්න.
ව්‍යාකරණ වල පොඩි වැරදි දෙක තුනකුත් තියනවා.



ගොඩක් ස්තූතියි අදහසට.... තවම ආරම්භක අවස්ථාවේ හින්දා අදහස එලිදක්වනකොට අඩුපාඩු වෙනවා තමයි.ව්‍යාකරණ වල අඩුපාඩු ගොඩක් ඒවා හැදුවා ඒත් තව අඩුපාඩු ඇති. අඩුපාඩු පෙන්වලා දුන්නට ගොඩක් පින්...![]()

unicode වලින් ලියලා වෙනම දැම්මොත් ලේසියි නම් තමයි.. ඒත් මේකේ නිර්මාණ කියවන මිනිස්සු අතරේ පල් හොරු ටිකකුත් ඉන්න හින්දා තමයි කෝකටත් කියලා ඔය විදියට දැම්මේ..මම අදහසක් හිතේ තියාගෙන කරපු පලවෙනි නිර්මාණය මේක. මීට කලින් කවි නම් ලියලා තියනවා ඒත් මේ විදියේ නිර්මාණයක් කරලා නැති හින්දා තමයි ඔය අවුල් තියෙන්නේ... බලමු ඉස්සරහට ටික ටික ඒවා හදාගන්න...Thanks a lot again machan...ඔව්, ඔහොම තමයි. යුනිකෝඩ් වලින් ලියල, නිකම්ම පින්තුරයක් වෙනම දැම්මනම් ලේසියි. ඒකත් ඉතින් තමන්ගේ කැමැත්ත අනුව තමයි. මම කවියක් ලියන්නේ මෙහෙමයි. මොකක් හරි අදහසක් තියනවනම් එකට ගැලපෙන වචන ටික ලියාගෙන යනවා, එච්චරම පිළිවෙලක් රටාවක් ඕනේ නෑ. ඒ අදහස කියන්න පුළුවන් හොඳම විදිහත් එක්ක වචන එහෙමෙහෙ කරලා හදාගන්නේ ඊට පස්සෙයි. නිසඳැසක් වුනත් එකෙත් කාව්‍යමය බවක් තියෙන්න ඕනේ. ඔය විදිහට කීප සැරයක් කැපිල කෙටිල තමයි කවිය හැදෙන්නේ, එතකොට කවිය අමු නෑ, පැතලි නෑ. හොඳට රවුම්, අනුභූතියෙන් වැඩියි. තව ලියපන්, ජය!![]()



Thanks for your bump machan..bump

Thanks for the comment...ela machan....![]()

.
.dannwane kattiayk innawa.
.
.kohmawunath hodha nirmanayak
ගොඩක් ස්තූතියි මචන් උඹේ අදහසට... මම මෙතනදි ලියන්න උත්සහ කලේ ඔය රැකියාව කරන එක තැනැත්තියක් පාදක කරගෙන... (***** නගරයේ මේ රැකියාව කරන කෙනෙක් ගැන.)කෙනෙක් ඔය තත්වයට පත් වෙන්න තවත් හේතු ගොඩක් බලපාන බව මමත් පිලිගන්නවා..duppathkama mudal nisama oya rakiyawata yomuwenawa kiyanna bae machan.
thwa wiwidha hethu thyenne puluwan.dannwane kattiayk innawa.
kellekwa kelasala anthmata ema video prisidda karanawa kiyla e kellwa oya rakiyawata gena.
thwa hugak hethu thyenawa ban.kohmawunath hodha nirmanayak
![]()



Comment කලාට ගොඩක් ස්තූතියි මචන්...mama normally kavi kiyawanne na machan EK eke , ahamben meka kiyewwe.. pattama patta machan , ubata hoda talent ekak tiyanawa.. 7+


