2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
th_SmileyCentralEmoticon135.gif

අපිට තවම තේ බොන වෙලාව ඇවිල්ලා නෑනේ....
(තේ වෙනුවට ආදේශක‍යක් විදි‍යටත් ඕවා මරු...)
th_SmileyCentralEmoticon495.gif
apita nam +1 temp me welawe tea tama honada
frigorifie.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    apita nam +1 temp me welawe tea tama honada
    frigorifie.gif
    ඒවට ඇඟ හොඳට රත් වෙනවා (මම කි‍යපු ආදේශක‍යට...)
    පාවිච්චි‍යක් නැත්තම් ඉතින් අවුලක් නෑ.... තේ එකක් බොන එක ඇඟටත් හොඳ‍යිනේ...
    th_AnimatedGIF-Dork-WalkingSmiley.gif

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඩීජේ ඔටෝ ටූ ලිට්ල් :D
    මම නම් auto DJ වුනත් කමක් නෑ කි‍යලා අහනවා... show එක අහන්නත් එන්න බැරි වුනානේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම නම් auto DJ වුනත් කමක් නෑ කි‍යලා අහනවා... show එක අහන්නත් එන්න බැරි වුනානේ...

    එළ එළ ඒක හොඳයි. කොහොමත් ලස්සන සිංදු යනවනෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක නම් ඇත්ත... ගොඩක් ලස්සන සින්දු ‍යනවා..

    ඒ‍කනෙ :D අහගෙන ඉන්න පුළුවන් ඒක නිසා :D
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,250
    113
    උඹ බබා...දන්නෙම නෑ...:P:P:P
    :lol::lol:..කට්ටිය තාම සෙට් වෙලා නේ ත්‍රෙඩ් එකේ..:cool::cool:...මට ඊයෙ වැඩි වෙලා ඉන්න බැරි උනා මචෝ...:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol:..කට්ටිය තාම සෙට් වෙලා නේ ත්‍රෙඩ් එකේ..:cool::cool:...මට ඊයෙ වැඩි වෙලා ඉන්න බැරි උනා මචෝ...:(
    උඹ පොඩි වෙලාවකට හරි ආවනේ... මට ඊ‍යේ එන්නම බැරිවුනා...
     
    Status
    Not open for further replies.