apita nam +1 temp me welawe tea tama honada![]()
අපිට තවම තේ බොන වෙලාව ඇවිල්ලා නෑනේ....
(තේ වෙනුවට ආදේශකයක් විදියටත් ඕවා මරු...)
![]()
apita nam +1 temp me welawe tea tama honada![]()
අපිට තවම තේ බොන වෙලාව ඇවිල්ලා නෑනේ....
(තේ වෙනුවට ආදේශකයක් විදියටත් ඕවා මරු...)
![]()
ඒවට ඇඟ හොඳට රත් වෙනවා (මම කියපු ආදේශකයට...)apita nam +1 temp me welawe tea tama honada![]()
මම නම් auto DJ වුනත් කමක් නෑ කියලා අහනවා... show එක අහන්නත් එන්න බැරි වුනානේ...ඩීජේ ඔටෝ ටූ ලිට්ල්![]()
මම නම් auto DJ වුනත් කමක් නෑ කියලා අහනවා... show එක අහන්නත් එන්න බැරි වුනානේ...
ඒක නම් ඇත්ත... ගොඩක් ලස්සන සින්දු යනවා..එළ එළ ඒක හොඳයි. කොහොමත් ලස්සන සිංදු යනවනෙ![]()
ඒක නම් ඇත්ත... ගොඩක් ලස්සන සින්දු යනවා..
අහගෙන ඉන්න පුළුවන් ඒක නිසා
උඹ බබා...දන්නෙම නෑ...![]()

..කට්ටිය තාම සෙට් වෙලා නේ ත්රෙඩ් එකේ..
...මට ඊයෙ වැඩි වෙලා ඉන්න බැරි උනා මචෝ...
උඹ පොඩි වෙලාවකට හරි ආවනේ... මට ඊයේ එන්නම බැරිවුනා.....කට්ටිය තාම සෙට් වෙලා නේ ත්රෙඩ් එකේ..
...මට ඊයෙ වැඩි වෙලා ඉන්න බැරි උනා මචෝ...
![]()
ඊයෙ මොකෝ උනේ...?උඹ පොඩි වෙලාවකට හරි ආවනේ... මට ඊයේ එන්නම බැරිවුනා...