Windows 8 ආවා...

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    හරි හරි බන්...මම කිව්වෙ ඉන්ටර්නෙට් නැති ඒවගෙ පුලුවන්නේ..... :P
    eeth baha ne,internet nathi pc wala microsoft ekata call karala activate karanna ona na ne.nettam normally 30 days walin passe pc eka locked ne
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    onna ohomaine thiyenne :D
    oh e kiayne 5 PC's danna puluwan da :shocked::shocked: ade ela neee

    එත් මන් දැක්කා, තාම Windows 8 Entreprises version එක ඇවිත් නැ වගෙ.???
    එක සල්ලි දිලා ගන්නවත් තාම දලා නැ නෙ
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    එහෙම දෙනවා, එත් ඔයා Key එක සල්ලි දිලා ගන්න ඔනෙ.

    ehama down karana eka lesi ne link dead venne na. torrent vage slow na,activator eka internet eken down kara danma so evage kavada unge site eke danne,

    ka gava hari unge .iso download center eke link eka thiyenava nam danna. mata mathaka na
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no::no::no::no:



    සිරාවට කොහොමද බන් ඩී.වී.ඩී එක දැනගන්නේ මම ලැප් කීයකට දානවද කියලා
    :lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    ඇක්ටිවේට් කරන්නෙ ඉන්ටර්නෙට් හරහ හෝ ටෙලි‍ෆොන් කරලනෙ. එත‍කොට එයාලගෙ ඩේටබේස් එකේ සටහන් වෙනව.
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    oh e kiayne 5 PC's danna puluwan da :shocked::shocked: ade ela neee

    එත් මන් දැක්කා, තාම Windows 8 Entreprises version එක ඇවිත් නැ වගෙ.???
    එක සල්ලි දිලා ගන්නවත් තාම දලා නැ නෙ


    ඔව් බන්..මමත් දැක්කෙ නම් නෑ තාම
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    oh e kiayne 5 PC's danna puluwan da :shocked::shocked: ade ela neee

    එත් මන් දැක්කා, තාම Windows 8 Entreprises version එක ඇවිත් නැ වගෙ.???
    එක සල්ලි දිලා ගන්නවත් තාම දලා නැ නෙ

    5 pc newei :no:afaik it says one customer can buy 5 maximum number of the upgrade keys.And 1 key is for 1 pc

    anyway man kiwe net eken microsoft site ekata gihin credit card eken wat ganna bari weida? 39.99 labai ban :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oh e kiayne 5 PC's danna puluwan da :shocked::shocked: ade ela neee

    එත් මන් දැක්කා, තාම Windows 8 Entreprises version එක ඇවිත් නැ වගෙ.???
    එක සල්ලි දිලා ගන්නවත් තාම දලා නැ නෙ

    Retail එක නෑ තමයි. RTM එක ඩවුන්ලෝඩ් කරන්න තියෙනවනෙ දවස් 90 එක. ගාන කීයද දන්නෙ නෑ හැබැයි.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    ඕව ඩවුන්ලොඩ් කරන්න එපා. ඕව හරියන්නෙ නෑ. කොහොමත් ඔය එඩිට් කරපුව ගන්න එක මං අනුමත කරන්නෙ නෑ. ඔරිජිනල් අන්ටච් RTM වර්ෂන් ඇවිත් දැන් ගොඩක් කල්. ඕකෙ කොහොමත් තීම් මාරුකරන්නත් බෑ. තාම එහෙම හොඳ ඇක්ටිවේෂන් එකක් නෑ.

    ඕක බාන්න එපෝ........:no::no::no::no::no:

    එල එල අයින් කලා...........
    තැන්කියු ෙව්වා කියුවට.............
    හොඳ එකක් නැද්ද............
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    pc 2ka use karanna puluwan ewa nadda machan?

    btw 39.99$ eka SL walin ganna bari da?

    ඔන්ලයින් ගන්න පුළුවන්. ලංකාවත් ලිස්ට් එකේ තියෙනව. 140 රටවල් වලට පුළුවන්.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔන්ලයින් ගන්න පුළුවන්. ලංකාවත් ලිස්ට් එකේ තියෙනව. 140 රටවල් වලට පුළුවන්.

    ela :D gedetta talk paarak dala balanna ona :rofl:
    btw me offer eka kawada wenakal tiyei da machan? also gaming ehema kohomada?
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    Genuine ekak ganna hithenewa ban. crack karapuwata wada oy ganata genuine ekak ganna eke wasi thitenawa ne.

    e unath mata me thiyena de therennema nane ban.
    To install Windows 8 Pro update, customers must be running Windows XP SP3, Windows Vista, or Windows 7.
    mokadda me kiyanne? apita win7 original ekakma thiyenna onida ban? upgrde karanna witharada puluwan? fresh install karanna barida? :confused::confused::confused::confused:

    $69 eka gathhtoth Microsoft lankawata ship karanawada ban?
     

    wedagedara

    Member
    Oct 31, 2010
    312
    68
    0
    Abampola
    Compatibility of windows 8

    Windows 8 "developer preview" එක හරි "consumer preview" එක හරි වැඩ කරන හැම PC එකකම Windows 8 පස්සේ ආපු release වැඩ කරයි ද කියලා කියන්ඩ බෑ(ගොඩක් වෙලාවට වැඩ කරනවා).

    මොකද දන්නවද? windows 8 consumer preview එකෙන් පස්සේ එන release වලට CPU එකේ NX කියලා අලුත් technology එකක් ඉල්ලනවා. Pentium 4 වලින් පස්සේ ආපු හැම CPU එකකම වගේ මේක තියෙනවා. තව 64 Bit තියෙන හැම CPU එකකමත් වගේ තියෙනවා. එක නිසා ප්‍රශ්නයන් නෑ.

    හැබැයි Pentium 4 පරණ (64Bit support නැති ඒවා ඇතුළුව) ගොඩක් CPU වල NX support නෑ. ඒ අයට එක්කෝ windows 8 consumer preview, නැත්නම් windows 7.

    MORE INFORMATION
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ela :D gedetta talk paarak dala balanna ona :rofl:
    btw me offer eka kawada wenakal tiyei da machan? also gaming ehema kohomada?

    ගේමින් වලට අවුල් වෙන්න පුළුවන්. සමහර ගේම් ‍සපෝට් නෑ කියනව. Windows 7 වල වැඩකරපු හැම ගේම් එකම මේකෙත් ඒ විදියටම වැඩ කරයි කියල දැනට කියන්න බෑ. අලුත් අප්ඩේට් එවුවෙ නැත්තම් වැඩ කරන්නෙ නෑ සමහර ගේම්ස්. ඔෆර් එක කොච්චර කල් තියෙයි ද දන්නෙ නෑ.

    This promotion is available beginning on October 26, 2012 and runs until January 31, 2013, inclusive.