Eosinophils උදව්වක්......

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹගේ රතු රුධිරානු ඔක්කොම normal මචන්.ඒවගේ කිසිම අවුලක් නෑ. ඒත් eosinophil නම් හොඳටම වැඩි.මෙහෙමයි මචන්. හරියටම ඔය report එක බලලා දෙයක් කියන්න බෑ. එහෙම පේන කියල උඹව නිකන් බය කරන්න ඕනේ නැහැනේ. මං කලිනුත් කිවුව වගේ eosinophil ගොඩක් වැඩි වෙනවා parasitic infection වලදී. ඒවගෙන් trpical pulmonary eosinophilia කියන බරවා පණුවාගෙන් හැදෙන ලෙඩෙයි, Loffler 's syndrome කියන වට පණුවාගෙන් හැදෙන ලෙඩෙයි ලංකාවේ ගොඩක් common. මේ දෙකේදීම කැස්ස එනවා.මේ දෙකෙන් මං මුලින් කිවුව එකේදී eosinophil ගොඩක්ම වැඩි වෙනවා. උඹ ඉන්නේ කොහෙද? බරවා වලට ලංකාවේ ප්‍රසිද්ද පැත්තක ඉන්නවනම් එහෙම possibility එකක් තියෙනවා. ඒත් බය වෙන්න එපා. මං මේ කිවුවේ ඔය report එක බලලා,උඹේ කැස්ස ගැන හිතල කියන්න පුළුවන් දේවල් විතරයි. ඒත් ඕකෙන් ඒවා හරියටම කියන්න බෑ. එහෙම හරියටම කියන්නනම් වෙන පරීක්ෂණ වලට යන්න ඕනේ. එනිසා මේ කිවුව දේවල් වලට බය වෙන්න එපා. පරක්කු නොවී ආයිත් blood එකක් බලවගනින්. එක අවුල් උනොත් උඹ බෙහෙත් ගත්ත doctor ඊළගට කරන්න ඕනේ දේ කියයි. උඹ බය නොවී හිටපන්. Sorry for late reply .

    මේ ලෙඩ උඹට තියෙනවා කියල හිතන්න එපා. මං කිවුවේ මේ report එකෙන් කියන්න පුළුවන් දේ විතරයි. මෙහෙම නැතුව බොහොම සරල ලෙඩක් වෙන්නත් පුළුවන්.
    ොම ස්තුතියි මෝ.. ොකත් කිව්වා යෙම ේ පරික්ෂා කරලා බලන්න කියලා.. බරවා හැදුොත් ඉතිං ොඳ කරන්න බැහැ ේද මචං..:( මම ඉන්නෙ ගාල්ලෙ..

    bump machan...
    තෑන්ක්ස් මචං..

    හොද පුතා;13728010 said:
    බම්ප් එකක් තමා යාලුවා
    තෑන්ක්ස් මචං..

    Ubata urine infection ekak tibbada ?
    නැහැ මෝ..:no:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ොම ස්තුතියි මෝ.. ොකත් කිව්වා යෙම ේ පරික්ෂා කරලා බලන්න කියලා.. බරවා හැදුොත් ඉතිං ොඳ කරන්න බැහැ ේද මචං..:( මම ඉන්නෙ ගාල්ලෙ..

    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..

    නැහැ මෝ..:no:

    ඒ ඉස්සර බන්. බරවා හැදිලා කකුල් වංගෙඩි වෙනකන් හිටියොත් sorry තමා. ඒත් බරවා වලදී කැස්ස එන්නේ මුල්ම කාලේ. එහෙම අයට බෙහෙත් වලින් බොහොම පහසුවෙන් ඕක හොඳ කරන්න පුළුවන්. අනික උඹ ගාල්ලේ නිසා උඹට risk එකක්නම් තියෙනවා. ඒත් බය නොවී හිටපන්. උඹට බරවා හැදිලා කියලනම් හිතන්න එපා මචෝ.එහෙම උනොත් මං උඹට උදවු කරන්න ගිහින් උඹව තවත් අමාරුවේ දැම්මා වෙනවා. එනිසා ආයිත් blood එකක් බලලා බෙහෙත් ගනින්. උඹට තියෙන්නේ බරවා උනත් ඔය තත්වේදී එක බොහොම සරලව ලේසියෙන් හොඳ කරන්න පුළුවන්. ;);)
     
    • Like
    Reactions: Gayan88

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ ඉස්සර බන්. බරවා හැදිලා කකුල් වංගෙඩි වෙනකන් හිටියොත් sorry තමා. ඒත් බරවා වලදී කැස්ස එන්නේ මුල්ම කාලේ. එහෙම අයට බෙහෙත් වලින් බොහොම පහසුවෙන් ඕක හොඳ කරන්න පුළුවන්. අනික උඹ ගාල්ලේ නිසා උඹට risk එකක්නම් තියෙනවා. ඒත් බය නොවී හිටපන්. උඹට බරවා හැදිලා කියලනම් හිතන්න එපා මචෝ.එහෙම උනොත් මං උඹට උදවු කරන්න ගිහින් උඹව තවත් අමාරුවේ දැම්මා වෙනවා. එනිසා ආයිත් blood එකක් බලලා බෙහෙත් ගනින්. උඹට තියෙන්නේ බරවා උනත් ඔය තත්වේදී එක බොහොම සරලව ලේසියෙන් හොඳ කරන්න පුළුවන්. ;);)
    බොහොම ස්තුතියි මචං කරපු උදව්වට.. මම බලඩ්ේ ටෙස්ට් කරන්න ගියා හැන්දෑවෙ.. එයාලා කිව්වා දැන් රිපෝට් එක දෙන්න බැහැ උදේට එන්න කියලා.. ඒක බලන්න ඕන.. ඇත්තටම මචං මට කැස්ස මාස දෙක තුනක්ම තිබුණා.. කොච්චර බෙහෙත් බිව්වත් අඩු වුණේ නෑ.. එන්න එන්නම වැඩි වුණා.. මම හිතුවෙ ඉතිං හැමදාම නාන නිසා වෙන්න ඇති කියලා.. අන්තිමට තමා ඩොක්ටර් කිව්වෙ මේ වැඩේ හරියන්නෙ නෑ.. බ්ලඩ් ටෙස්ට් එකක් කරමු කියලා.. ඊට පස්සෙ තමා බ්ලඩ් ටෙස්ට් කරන් ආවෙ.. ඊට පස්සෙ ඩොක්ටර් කිව්වා කැස්සට වඩා සීන් එකක් වෙන්න යන්නෙ ආයෙම බ්ලඩ් එකක් ටෙස්ට් කරමු කියලා.. සමහර වෙලාවට එයාලට වරදිනව කියලා..

    :shocked: ... bump machan
    තෑන්ක්ස් මචං.. බලපං ඉතින් අපිටත් වෙන වැඩෙ.. තූ විතරක්..:(

    bump tamai machan
    තෑන්ක්ස් මෝ.. බම්ප් එකත් හෙනට වටිනවා..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    oya gana danne naha kolla doc genma hanna ara karanna kiwuwa ewath aran gihin ahanna machan baya wenna epa kolla
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉස්සෙලා කියල තියෙන දේවලට අමතරව මේ කියන්නේ.....
    බරව වලටත් ඉසනොෆිල්ස් වැඩිවෙන්න පුළුවන්. එඅත් උඹේ නම් ???
    බයවෙන්න එපා, උඹ බලන ඩොකා කියි මොකක්ද කරන්න ඕනි කියල,
    හෙට රෙපොර්ට් එකෙත් වැඩි නම් Blood picture කියන පරීක්ෂණය එකක් කරන්න වෙඉ.....
     
    4.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oya gana danne naha kolla doc genma hanna ara karanna kiwuwa ewath aran gihin ahanna machan baya wenna epa kolla
    මම බලඩ් ටෙස්ට් කරලා දවස් ගාණක් වෙනවා ගයියො.. කැස්ස වැඩි වෙලා තමා ඩොකා බ්ලඩ් ටෙස්ට් එකක් කරන් එන්න කිව්වෙ.. ඌ දවස් ගාණක් නිවාඩු.. අද තමා ඉඳලා ඉඳලා ආවෙ.. මට මලේ මල පැණලා ඌව හම්බවෙන්න ගියේ.. කැස්සත් හොඳ වෙලා තිබුණෙ නැති නිසා.. ඒ පාර අද මම බ්ලඩ් රිපොට් එක අතට දුන්නාම.. ඒක දිහා නිකං හෙණ ගැහුවා වගේ බලං ඉදලා කිව්වා.. කැස්සට වඩා වැඩි සීන් එකක් වෙන්න යන්නෙ.. දැන්ම ගිහින් බ්ලඩ් එකක් ටෙස්ට් කරන් එන්න.. මගේ ඇඟේ ඉයොසිනොපිල් වැඩි වෙලා කියලා... කවුද බං බය නොවී තියෙන්නෙ.. මම හුටස් ගාලා ඇවිත් ත්‍රේඩ් එකක් දැම්මා.. මේකෙ ඩොකාලා ඉන්න නිසා.. ඇයි ඉතිං මේ යකා ඕක වැඩි වුණාම මොකද වෙන්නෙ කියලවත් කිව්වෙ නෑනෙ.. ඇහුවාම කිව්වා ආයෙම බ්ලඩ් ටෙස්ට් එකක් කරගෙන ආවම කියන්නම් කියලා..:( මම හැන්දෑවෙ ආයෙම ගියා බ්ලඩ් ටෙස්ට් කරන්න.. ඒ යකා රිපොට් එක හෙට උදේ දෙන්නම් කිව්වා..:growl:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සෙලා කියල තියෙන දේවලට අමතරව මේ කියන්නේ.....
    බරව වලටත් ඉසනොෆිල්ස් වැඩිවෙන්න පුළුවන්. එඅත් උඹේ නම් ???
    බයවෙන්න එපා, උඹ බලන ඩොකා කියි මොකක්ද කරන්න ඕනි කියල,
    හෙට රෙපොර්ට් එකෙත් වැඩි නම් Blood picture කියන පරීක්ෂණය එකක් කරන්න වෙඉ.....
    Blood Picture ටෙස්ට් එකත් අර විදියටමද මචං කරන්නෙ..?

    baya novi hitapn heta balapn doca hoda pilithurak devi :)
    අනිවා හෙට උේ යන්න ඕන බං.. නිවාඩු ගන්නත් අමාරුයි බං ේ ටිේ.. :(
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ලෙඩ නැති බව උත්තම ලාභය වේ.
    :(
    …ඉක්මනින් සුවවෙයි මචෝ භය වෙන්න එපා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම බලඩ් ටෙස්ට් කරලා දවස් ගාණක් වෙනවා ගයියො.. කැස්ස වැඩි වෙලා තමා ඩොකා බ්ලඩ් ටෙස්ට් එකක් කරන් එන්න කිව්වෙ.. ඌ දවස් ගාණක් නිවාඩු.. අද තමා ඉඳලා ඉඳලා ආවෙ.. මට මලේ මල පැණලා ඌව හම්බවෙන්න ගියේ.. කැස්සත් හොඳ වෙලා තිබුණෙ නැති නිසා.. ඒ පාර අද මම බ්ලඩ් රිපොට් එක අතට දුන්නාම.. ඒක දිහා නිකං හෙණ ගැහුවා වගේ බලං ඉදලා කිව්වා.. කැස්සට වඩා වැඩි සීන් එකක් වෙන්න යන්නෙ.. දැන්ම ගිහින් බ්ලඩ් එකක් ටෙස්ට් කරන් එන්න.. මගේ ඇඟේ ඉයොසිනොපිල් වැඩි වෙලා කියලා... කවුද බං බය නොවී තියෙන්නෙ.. මම හුටස් ගාලා ඇවිත් ත්‍රේඩ් එකක් දැම්මා.. මේකෙ ඩොකාලා ඉන්න නිසා.. ඇයි ඉතිං මේ යකා ඕක වැඩි වුණාම මොකද වෙන්නෙ කියලවත් කිව්වෙ නෑනෙ.. ඇහුවාම කිව්වා ආයෙම බ්ලඩ් ටෙස්ට් එකක් කරගෙන ආවම කියන්නම් කියලා..:( මම හැන්දෑවෙ ආයෙම ගියා බ්ලඩ් ටෙස්ට් කරන්න.. ඒ යකා රිපොට් එක හෙට උදේ දෙන්නම් කිව්වා..:growl:

    hitha sathutu wena akaraye uththarayak labenna kiyala parthana karanawa:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Blood Picture ටෙස්ට් එකත් අර විදියටමද මචං කරන්නෙ..?

    අනිවා හෙට උේ යන්න ඕන බං.. නිවාඩු ගන්නත් අමාරුයි බං ේ ටිේ.. :(
    ඔව්, ලේ අරගෙන ස්ලෛඩ් එකක් හදල බලනවා.....
    බරවද කියල හරියටම දැනගන්න ඕනිනම් Filaria antibody test එක කරගන්න....
    මොන වැඩ තිබුනත් අනිවා ඩොකා හම්බවෙන්න පලයන්, කියන ටෙස්ට් ටික කරගනින්.
    මොකද උනේ කියල කියපන්....