මම නම් slt family එකෙන් ගිය මාසෙ 60GB ගත්ත 

මේ මාසෙ වැඩිපුර ගන්න පුළුවන් වුනේ 5GB විතරයි

computer එක පැය 24 ක් දාල තිබ්බෙ නැත්තන් මේ මාසෙත් 60 කට කෙලිනවා

ඒවාට ක්රම සහ විධි තියනවා

මේ දැන් speed එක අඩු වෙලත් එළකිරි එකනම් පට්ට ස්පීඩ් එකෙන් යනවා