SLT speed අඩු වෙලාද? ලෝඩ් wenne නැද්ද? [solution]

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මම නම් slt family එකෙන් ගිය මාසෙ 60GB ගත්ත :rofl::rofl:

    මේ මාසෙ වැඩිපුර ගන්න පුළුවන් වුනේ 5GB විතරයි :sorry::sorry:
    computer එක පැය 24 ක් දාල තිබ්බෙ නැත්තන් මේ මාසෙත් 60 කට කෙලිනවා :rofl::rofl:

    tumblr_maevb41QYF1rgf2mbo1_r1_400.jpg

    ඒවාට ක්‍රම සහ විධි තියනවා :cool::cool:

    මේ දැන් speed එක අඩු වෙලත් එළකිරි එකනම් පට්ට ස්පීඩ් එකෙන් යනවා :rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් slt family එකෙන් ගිය මාසෙ 60GB ගත්ත :rofl::rofl:මේ මාසෙ වැඩිපුර ගන්න පුළුවන් වුනේ 5GB විතරයි :sorry::sorry:computer එක පැය 24 ක් දාල තිබ්බෙ නැත්තන් මේ මාසෙත් 60 කට කෙලිනවා :rofl::rofl:

    tumblr_maevb41QYF1rgf2mbo1_r1_400.jpg

    ඒවාට ක්‍රම සහ විධි තියනවා :cool::cool:
    මේ දැන් speed එක අඩු වෙලත් එළකිරි එකනම් පට්ට ස්පීඩ් එකෙන් යනවා :rofl::rofl:

    :):):)
    අන්න එහෙම තමයි බන් කරන්න ඕනේ
    සිරාවට ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මම එදා ඉදල SLT බන් 2008 ඉදලම පාවිච්චි කරනවා
    ලිමිට් එක දාල නම් එක උබට විතරක් වැඩි කරපු එක අසාධාරණයිනේ බන්
    ලොල් එක කොම්ප්ලේන් කරලා අයින් කරන්න ඕනේ එහෙනම්

    :lol:

    උන් ලිමිට් එක දාලා අපේ සද්දයක් නැති උනාම උන් හිතනවා ඒක අපිට ගානක් නැහැ කියලා. ඇත්ත කතාව ඔක්කොම වගේ සද්දේ දැම්මා..... ඒත් උන් ෆෝරම් බලන්නෙ ණැති නිසා උන් සද්දේ දැක්කෙ නැහැ! ස්වල්ප පිරිසක් විතරයි කෝල් කලේ.. ඉතින් ටෙලිකොම් එකෙන් ඒ කතා කරපු උන්ට විතරක් ලිමිට් එක වැඩි කලා:) ලංකාවේ ගොඩක් මිනිස්සු කුහක නිසා දැන් වෙනදට කතා කරපු නැති අයත් ටෙලිකොම් එකට කතා කරනවා. ඒ කතා කරන්නෙ තමන්ගේ ලිමිට් එක වැඩි කරන්න කියන්න නෙමෙයි. දැනට ලිමිට් වැඩි උන්ගේ අඩු කරන්න කියලා ඉල්ලන්න:lol::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උන් ලිමිට් එක දාලා අපේ සද්දයක් නැති උනාම උන් හිතනවා ඒක අපිට ගානක් නැහැ කියලා. ඇත්ත කතාව ඔක්කොම වගේ සද්දේ දැම්මා..... ඒත් උන් ෆෝරම් බලන්නෙ ණැති නිසා උන් සද්දේ දැක්කෙ නැහැ! ස්වල්ප පිරිසක් විතරයි කෝල් කලේ.. ඉතින් ටෙලිකොම් එකෙන් ඒ කතා කරපු උන්ට විතරක් ලිමිට් එක වැඩි කලා:) ලංකාවේ ගොඩක් මිනිස්සු කුහක නිසා දැන් වෙනදට කතා කරපු නැති අයත් ටෙලිකොම් එකට කතා කරනවා. ඒ කතා කරන්නෙ තමන්ගේ ලිමිට් එක වැඩි කරන්න කියන්න නෙමෙයි. දැනට ලිමිට් වැඩි උන්ගේ අඩු කරන්න කියලා ඉල්ලන්න:lol::baffled:
    උබේ දැන් ඔය පජාත ලෙස ලිමිට් උනයි කියන වෙලාවේ ස්පීඩ් එක Mb/s කියක් වගේ උනාද කියහන් :oo::oo:ඉස්සෙල්ලම
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    උබේ දැන් ඔය පජාත ලෙස ලිමිට් උනයි කියන වෙලාවේ ස්පීඩ් එක Mb/s කියක් වගේ උනාද කියහන් :oo::oo:ඉස්සෙල්ලම

    10 - 5 kb/s

    Dhan 65 - 48 kb/s
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    speedtest.net එකේ රිසල්ට් එකක් නැද්ද උබ අරන් තියාගත්තේ :rofl:
    ඕවා අරන් තියා ගන්නේ ලබ්බටැයි.. උන් දන්නවා නෙ ස්ලෝ කිව්වම :lol: Plus why you always try to depend them?
     
    • Like
    Reactions: පොඩ්ඩා

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    machan 25GB neweda dan. samahra unge 30GB walin wage limit eka enawa. ane manda.
    මල් බබා ගෙ අම්මා ගෙ කනෙක්ෂන් එක ලිමිට් වෙන්නෙ නැහැලු බන්. සමහර විට උගේ අම්ම ගේ කනෙක්ෂන් එක ලිමිට් කරන්න උන්ගේ හිත ඉඩ දෙන්න නැතුව ඇති:)
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    මල් බබා ගෙ අම්මා ගෙ කනෙක්ෂන් එක ලිමිට් වෙන්නෙ නැහැලු බන්. සමහර විට උගේ අම්ම ගේ කනෙක්ෂන් එක ලිමිට් කරන්න උන්ගේ හිත ඉඩ දෙන්න නැතුව ඇති:)

    LOL:lol:(ai MB 25 pannala nadda taaama.). godak unge 30 wage yanakam hodata tibilla ita passe limit wenawalu.

    47045906900302470986.jpg

    Mata nam LOLE LOLS
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕවා අරන් තියා ගන්නේ ලබ්බටැයි.. උන් දන්නවා නෙ ස්ලෝ කිව්වම :lol: Plus why you always try to depend them?

    මල් බබා ගෙ අම්මා ගෙ කනෙක්ෂන් එක ලිමිට් වෙන්නෙ නැහැලු බන්. සමහර විට උගේ අම්ම ගේ කනෙක්ෂන් එක ලිමිට් කරන්න උන්ගේ හිත ඉඩ දෙන්න නැතුව ඇති:)
    පකෝ කනෙක්ෂන් දෙකම මගේ නමට තියෙන්නේ
    තියෙන තැන් දෙක විතරයි වෙනස
    මම ඊයේ දන්නා එකෙක්ට කිව්වම උ කිව්වා ඔහොම කරයි කියන කෙනාගේ ඔච්චාර ස්ලෝව් උනයි කියන රිසල්ට් එකක් දෙන්න කියල,එතකොට තොගේ අහවල් එකද පෙන්නනේ.කම්පැනි එක ලැබ ගන්න ඔහොම හොරට කරනවා නම් කොල්ලෝ කෝල් දාල කිව්වා කියල උන් ඕව හදයි කියන පොඩි උන්ද අහනවා බන් ඉන්නේ,දැන් දීපන් කෝ MadMan මේවට උත්තර
    ගිය මාස දෙකේ Peo Tv වල Develop වගයක් කරන්න පැති කීපයක ඉන්ටනෙට් වල පොඩි පොඩි සින් ටිකක් කරා කියල කියනවා.එහෙම සින් එකක් ලු ඔය.

    මේවට මොකද බන් දැන් කියන්න ඕනේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    LOL:lol:(ai MB 25 pannala nadda taaama.). godak unge 30 wage yanakam hodata tibilla ita passe limit wenawalu.

    47045906900302470986.jpg

    Mata nam LOLE LOLS
    26 වගේ වෙනකොට බඩු ලැබෙනවා බන්
    සමහර උන්ට හෙන ලකී චාන්ස් සෙට් වෙනවා බන්
    පට්ටම බන් එහෙම චාන්ස් එකෙන් උපරිම වැඩ ගනින්
     
    MrShashika

    Member
    Dec 20, 2008
    715
    19
    0
    ane hukann*la ! methana eka eka huk* huk* hitiyoth harida bola ! kohomahari okkogema lines aduma gane 50GB wath daganna try ekak denne nethuwa pakak karanawa topila ! TRC ekata katha karapiya topi !
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ane hukann*la ! methana eka eka huk* huk* hitiyoth harida bola ! kohomahari okkogema lines aduma gane 50GB wath daganna try ekak denne nethuwa pakak karanawa topila ! TRC ekata katha karapiya topi !
    අන්න එකයි මමත් කියන්නේ කෙලින්ම එකට කියන්න
    ප්‍රශ්නයක් තියෙනවා නම්
    සාක්ෂි සහිතව උන්ට කිව්වා නම්
    මෙච්චාර නහින්න ඕනේ නෑ නෙ බන්
    එහෙම හොරෙන් මුන් ලිමිට් කරනවා නම්
    අපිත් කැමති TRC එකට කියල කාටත් සධරණේ කරන්න
    අපිත් එකෙන්ම උදව් දෙනවා