eeekkk mama hithuwe me dan patan ganna yanawa kiyala.mama yanawa shoping parak wath dannaradio eka 8 weddi patan gannawa. chart show eka 10ta
eeekkk mama hithuwe me dan patan ganna yanawa kiyala.mama yanawa shoping parak wath dannaradio eka 8 weddi patan gannawa. chart show eka 10ta
උඹට සයිම නැත්තම් නින්ද යන්නෙත් නෑ නේද....ඔන්න වෝට් කලා... සෝමේ සය්ම දාල නැහැ නේ![]()
![]()
![]()

ඔන්න වෝට් කලා... සෝමේ සය්ම දාල නැහැ නේ![]()
![]()
![]()
dannawane malli some ayiyage selectionwediyenma aasa ekata vote karanna, kello unath lassana kello godak atharin eka kellakne badinna wenne, e wage meketh aasama sinduwa thoraganna
16 දෙනෙක් විතරයිනේ තවමත් vote කරලා තියෙන්නේ...![]()
සෝමෙ අයියා කරන ශෝස් ගොඩාක් අය අහන්නෙ හොරෙන්.. 
සෝමෙ අයියා කරන ශෝස් ගොඩාක් අය අහන්නෙ හොරෙන්..
![]()

ow ow lindata bayai kastiya

මට ඔයා මගෙ පණ වගේ - දිලුම් හා සමීර
මේ ඇස් දිහා බලන් - ශිහාන් මිහිරංග
මටනම් වෝට් කරන්න බෑ එකකට. මොක ද මං කැමතිම සිංදු කීපයක් ම තියෙනව එතන. ඔය උඩ තියෙන ඒවත් ඉදිරි වැඩසටහනට එකතු වෙනවනම් හොඳයි කියල හිතනව.
මට ඔයා මගෙ පණ වගේ - දිලුම් හා සමීර
මේ ඇස් දිහා බලන් - ශිහාන් මිහිරංග
මටනම් වෝට් කරන්න බෑ එකකට. මොක ද මං කැමතිම සිංදු කීපයක් ම තියෙනව එතන. ඔය උඩ තියෙන ඒවත් ඉදිරි වැඩසටහනට එකතු වෙනවනම් හොඳයි කියල හිතනව.
ehema kiyanna epa malinga ayiya, cart show ekakne oya wediyenma aasa piliwelata sathiyen sathiya vote karala udata ganna ethakota harine,
oyaa kiyala thiyana sindu walata thawa request awoth ekenma sindu 10 athule
avulak nae kattiya thooraine ithin lassana ma ekata vadiya