2012.10.28 Elakiri Radio Weekend Chart Show

PLS VOTE

  • Nodeka Inna Be - Ruwan Hettiarachchi

    Votes: 9 23.7%
  • Mage Heenaye - Udaya Sri

    Votes: 12 31.6%
  • Hitha Assata Heena Godak - Athula Adhikaari

    Votes: 3 7.9%
  • Hitha Ridawana - Sanka Dineth

    Votes: 3 7.9%
  • Peradaaka Susumak - Theekshana Anuradha

    Votes: 3 7.9%
  • Oya Nisa Handala - Roshan Pranandu

    Votes: 3 7.9%
  • Sandarenu Wahena - Shihan Mihiranga

    Votes: 3 7.9%
  • Sinasenna Bhane - Romesh Sugathapaala

    Votes: 0 0.0%
  • Maayam Tharu Rane - Amal Perera

    Votes: 2 5.3%
  • Hadennata Kanduluth Ne - Rose Alagiyawanna

    Votes: 0 0.0%

  • Total voters
    38
  • Poll closed .
Status
Not open for further replies.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මෙහි දැක්වෙන පිළිවෙලට මෙම සතියෙහි ගීත පෙලගස්වූනු අතර. මීළඟ සතියේ ගීත අනුපිලිවෙල සකස් කිරීම සඳහා ඔබගේ කැමැත්ත ප්‍රකාශ කර යන්න, අලුතෙන් එකතුවිය යුතු ගීත ඇත්නම් ඒවාද සඳහන් කරන්න.

    QME1f.jpg



    [/COLOR][/SIZE]
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    • සඳක් වෙන්න බැරිනම් නුඹ හට.......
    • අහන් ඉන්න අහගෙන ඉන්න.........
    දැනට යෝජනා කරනවා............
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මේකෙ අන්තිමට එන ගීතය හෝ දෙක ඉවත් වී අලුත් ගීත එකතු වීමක් වගේ නැද්ද?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දැන් මේකෙ අන්තිමට එන ගීතය හෝ දෙක ඉවත් වී අලුත් ගීත එකතු වීමක් වගේ නැද්ද?

    thiyanawa sathi dekakata wada anthima thibba sinduwa eliyata yanawa
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වෝට් කලා කියහන්කෝ ....එත් මම කැමති සින්දුව නැහැ නේ...

    ඒක මේකට දැම්මොත් සෝමෙට බඩයන්න කියලා අපි බාර වෙනවා එක නැට්ටෙ දෙහි තියලා දේවාලෙට.........
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචෝ පෝල් එක දාන්න මේ සයිට් එක පාවිච්චි කරපන්. තව සිංදුවෙ තත්පර 30 වගෙ කෑල්ලකුත් දාපන්. මටත් චාට් ෂෝ එකක් කරන්න අයිඩියා එකක් තිබුනට වෙලා නැති හින්ද වැඩේ අත ඇරිය.


    Code:
    http://www.pollpub.com/
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඒක මේකට දැම්මොත් සෝමෙට බඩයන්න කියලා අපි බාර වෙනවා එක නැට්ටෙ දෙහි තියලා දේවාලෙට.........

    :lol::lol::lol: සෝමෙට බඩයන්න නෝනා ගහනවලු ඊයේ කෙල්ලොන්ගේ numbers ගන්න කුමන්ත්‍රණ කලාට... (රීලෝඩ්)
     
    Status
    Not open for further replies.