අද දින සිට අලුතෙන් විකාශනයට සූදානම් වීක් එන්ඩ් චාර්ට් ෂෝ ගීත දර්ශකයේ අඩංගු ගීත මෙහි දැක්වෙන අතර එහි අනු පිළිවෙල සකස් කරගැනීම සඳහා ඔබගේ කැමැත්ත ප්‍රකාශ කරන ලෙස කාරුණිකව දන්වා සිටිමු. ගීත දර්ශකයේ ගීත අනුපිලිවෙල සෑම සතියකම එළකිරි සාමාජිකයින් වන ඔබගේ මනාපය අනුව සිදුවනු ඇත.
මීට අමතරව ගීත දර්ශකය වෙත අලුතින් ඇතුලත් විය යුතු ගීත ඇත්නම් මෙහි සඳහන් කරන්න, ලැබෙන ඉල්ලීම් අනුව ඉදිරියේදී එම ගීත දර්ශකයට ඇතුලත් වනු ඇත
Radio Start Sharp @ 8.00PM And Chart Show 10.00PM To 12.00 Mid Night

Last edited:

wediyenma aasa ekata vote karanna, kello unath lassana kello godak atharin eka kellakne badinna wenne, e wage meketh aasama sinduwa thoraganna

dapan nemesis lage chakithya poll ekata