එතකොට හංස රාජිනි යෝජනා කරන්නේ නැද්ද



මම මේවත් යෝජනා කරනවා..........
- කළු මැකෙන්න භාර වෙන්න..........
- ඔබ සොයනා කළු කෙල්ල......
- මහරගමට වහින්නෙපා...........
- නෝනා සෝමේ අයියගෙ නෝනා.........
- මාලී රුවන් මාලී..........
ඉස්තුතියි.............
දැනට යෝජනා කරනවා............
- සඳක් වෙන්න බැරිනම් නුඹ හට.......
- අහන් ඉන්න අහගෙන ඉන්න.........
නෑ නෑ ඒ වෙනුවට අර උඹේ ගෑනි ලිංගැට්ටෙ ඉඳං කියන සිංදුව යෝජනා කරනවා............![]()