2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මලා දැන් මතක් උනේ කියහන්කෝ
    ශික්
    vaiyc.gif




    ඒකනේ ....:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ බන් අනේ අනේ වරෙන් බන්

    82.gif
    82.gif
    82.gif


    :P :P :P :P
    Love කරන්න ගිහින් මම එක පාරක් හොඳට මට්ටු වුනා බන්... ඒක‍යි ඕවා මට සෙට් වෙන්නේ නෑ කිව්වේ....:lol::lol::lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    :sorry: ඊට වඩා හොද කනෙක්ශන් එකක් තියෙනවද වැස්සට.. :cool:
    වැස්සට ලෙඩ නෑ , ඩිස්කනෙක්ට් වෙන්නෙ නෑ... ස්පීඩ් එක උපරිමයි...
    මුංගෙ *******************
    5.gif

    මගෙ ස්ලෝ කරල කියහන්කෝ සන්කල්පයෝ :(:(:(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Love කරන්න ගිහින් මම එක පාරක් හොඳට මට්ටු වුනා බන්... ඒක‍යි ඕවා මට සෙට් වෙන්නේ නෑ කිව්වේ....:lol::lol::lol:

    හි හි හි හි ඔහොම තම්යි බන්z ලව් කියන එව්වා
    වැටි වැටී නැගිට
    වැටි වැටී නැගිට

    :):):):):):)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113

    දෙන්නේ නැති වෙයි වගේ බන්z
    අද රික්වෙස්ට් නෙමෙයි සීන් එකක් තියෙන්නේ
    :(:(:(:(

    මම කිව්වේ උබේ කෙල්ල ගැන බන්:cool::)
     
    Status
    Not open for further replies.