එහෙම ද? එළ එළ
කොහොම ද මල්ලි?
aloo konda maameeeeඅලෝ ඇගී නැන්දේ ...![]()
jeewithe mal amma inna kalඅලෝ අලෝ. කොහොම ද ජීවිතේ?


එල එල සෙට් වෙලා ඉන්නවා ත්රේඩ් එකේ..
අද යන ශෝ එකට හිත නිමෙනවා අයියා..
ශෙප් එකෙ පොස්ට් එකක් දාගෙන ඉන්න පුලුවන් ඇගිලි වලින් දුම් දා ගන්නේ නැතුව![]()
![]()


රැල්ලෙන් රැල්ල සයුරේ රළ සෙලවිල්ල....
සක්මන් කලත් වෙරලේ නෑ සැනසිල්ල....
ඉල්ලන් කාපු ආදරයක දෙදරිල්ල.......
හොල්ලං ගිහිං වාගෙයි හිත නෑ මෙල්ල.....
ඇවිදන් ගියා මතකද දෙන්නා එක්ක....
විල්තෙර හන්ස රැගුමන් දෙදෙනා දැක්ක...
සිහිනය සුන් වෙලා ඇත කදුලැල් එක්ක
අද කැළඹීලා ඇත අර බෙංගලි බොක්ක.....

