2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :lol:
    හාපෝ... ඒ මොන මෝඩ කථාවක්ද... ඔයාලා පායනකොට වහලෙත් ගලෝලා දානවද...
    අපි නං එහෙම කරන්නෙ නෑ.. :no::rofl:
    ඇයි ඇගී ඔයා ඔය තරම් නුවනක්කාර :rofl:
    paayanakotada wadiyen wahale oone wahinakota da :P mama kiyanawata eka paarak wahale galawala indala balannako :P
    mama raththi paribogikayek ne :rofl:
     
    Last edited:

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    tuzki05.gif
    m04101.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හන්තානට පායන හඳ
    ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුර හඳ
    ඔබට හැකිය දකින්න...

    අඳුරු ලලා වහිනා කල
    සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් ඔබ යන කල
    එපා තනිය දැනෙන්න

    ලතා මඩුළු අත වනාවි
    එපා අහක බලන්න
    මා ගැන මතකය ගුලිකර
    මහවැලියට දමන්න...
    emoticon-0159-music.gif
    emoticon-0159-music.gif
    emoticon-0159-music.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    anna e manussayek thamai :lol:
    mama owa danne na :rofl:

    මං මේ කල්පනා කළේ මං මනුෂ්‍යයෙක් ද කියල :lol::lol:

    දන්නෙ ම නැද්ද? අපරාදෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ මල්ලි ස්තූතියි සිංදුවට හා විශ් එකට. ඒවනම් ඉතින් කවද වෙයිද දන්නෙ නෑ :lol:
     
    Status
    Not open for further replies.