2012 Oct 28 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    මේ සතියේ රේඩියෝ ෂෝ කරපු සෙට් එක ලිදට දාන ජාත්‍යන්තර කුමන්තුණයක් දියත් කරල තියනවා. මුන්ගේ වැඩේ කට්ටිය ලිදට දාන එක.


    :yes::yes::yes:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අප්පට සිරි ,,,ඒ කියන්නේ සතියට පැය 14ක්
    හැබැයි නරකමත් නැහැ වැඩේ .........
    පොඩ්ඩක් හොයල බලන්ඩ ඕනි ................
    නෑ නෑ මචො.., පැය 2ක් තියෙන්නේ.., සතියක් යනකන් valid...
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    හශ් හශ් ඔයාගෙ කලු කෙල්ලව එවන්න අපි එයාව ලත්තන කරල ගමු
    m0426.gif

    හාආආආආආආආආ :cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පැය 2කේ අන්ලිමිටඩ් එකක් තියනවා. ඒක දාගෙන අදින්න තියෙන්නේ. මට නම් ස්පිඩ් තියනවා. 400KBs එහා එනවා. 2GB වගේ ගන්න පුළුවන් පැය 2කට.
    ඒ කියන්නේ යාළුවා එක දවසක් විතරයි නේද පාවිච්චි කරන්ඩ පුළුවන් ,,,,
    මටත් 3g සිග්නල් පලේන්දම තියනවා ..........
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඒ කියන්නේ යාළුවා එක දවසක් විතරයි නේද පාවිච්චි කරන්ඩ පුළුවන් ,,,,
    මටත් 3g සිග්නල් පලේන්දම තියනවා ..........
    දවස් තුනක් ඇතුලේ පාචිච්චි කරන් ඕනේ.
     
    Status
    Not open for further replies.