මේ සතියේ රේඩියෝ ෂෝ කරපු සෙට් එක ලිදට දාන ජාත්‍යන්තර කුමන්තුණයක් දියත් කරල තියනවා. මුන්ගේ වැඩේ කට්ටිය ලිදට දාන එක.






අප්පට සිරි ,,,ඒ කියන්නේ සතියට පැය 14ක්
හැබැයි නරකමත් නැහැ වැඩේ .........
පොඩ්ඩක් හොයල බලන්ඩ ඕනි ................
මටත් යාලුවෙක් කිව්වේ මචං ඔය ගැන.., data වලට charge වෙන්නේත් නෑලු...

ජාති දැම්මොත් ගොඩ දා ගන්න පුලුවන් වෙයිද සීන් එක බන්z

ඒ කියන්නේ යාළුවා එක දවසක් විතරයි නේද පාවිච්චි කරන්ඩ පුළුවන් ,,,,පැය 2කේ අන්ලිමිටඩ් එකක් තියනවා. ඒක දාගෙන අදින්න තියෙන්නේ. මට නම් ස්පිඩ් තියනවා. 400KBs එහා එනවා. 2GB වගේ ගන්න පුළුවන් පැය 2කට.
මරියානා අගාදය තොගේ එලකිරි යාලුවෙක් වෙන ජයන්ත සිටින ලිදෙහි ගැඹුර වේ

දවස් තුනක් ඇතුලේ පාචිච්චි කරන් ඕනේ.ඒ කියන්නේ යාළුවා එක දවසක් විතරයි නේද පාවිච්චි කරන්ඩ පුළුවන් ,,,,
මටත් 3g සිග්නල් පලේන්දම තියනවා ..........