2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බලන් හිටහන් උබේ අපාර්ට්මන්ට් එකට ඉන්ටර්පෝල් ඒකෙන් එයි... එතකොට පුළුවන් නම් උබේ එලියන් බලෙන් බේරියන්
    මාව එහෙම ඇරෙස්ට් කරන්න බෑ.පිටසක්වල ජීවීන් ඒකට ඉඩ තියන්නේ නෑ.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම මේ වෙනකොට පෘථිවිය ආක්‍රමනය කරන්න ස්ටාර් සිග්නේචර් එක දීලා ඉවරයි.එය ඔවුන් අද උදේම ලබා ගත්තා. පිටසක්වල යානා දැන් ඕන මොහොතක පෘථිවියට පතිත වෙන්න පුලුවන්.

    :shocked::shocked:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචං බ්‍රේන් තරංගයක් එවලා මගේ තරහ වෙච්ච ගර්ල් ෆ්‍රෙන්ඩ්ව යාලුකරලා දීපන්කෝ.....ප්ලීස්... :(
    අපි බ්‍රෙන් තරංග එව්වොත් කෙල්ල ඒලියන් කෙනෙක්ට සෙට් වෙයි:lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම තොව පොලිසියට අල්ලලා දෙනවා උබ ගන්ජා ගහලා විකාර කියවනව කියලා:frown:
    ලංකාවේ පොන්න පොලිසිය කොහෙද පිටසක්වල ජීවීන් එක්ක හැප්පෙන්නේ:lol:
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    අපි බ්‍රෙන් තරංග එව්වොත් කෙල්ල ඒලියන් කෙනෙක්ට සෙට් වෙයි:lol:

    රෝන්ග් ටෝක් දාන්න එපා මී හරකෝ.....:frown::frown::frown::frown:
    හිටපන් මම බනී ගර්ල්ට කියලා උඹට හොඳ වැඩක් කරනවා......:sorry::sorry::sorry:
     

    GoNzAlEs

    Active member
  • Apr 16, 2007
    1,386
    5
    38
    පැටියා;11761703 said:
    :lol:
    පයිත්තියංද බං.
    මාව දැක්ක ගමං නැට්ට පුකේ ගහං දුවයි :rofl:




    Machan,, uba documentry balanna kamathi nam meka balapan ,,


    Ancient Alien Part 1, 2, 3

    Meka gana dala thibuneth elakiri kollek thamai, mama baluwa niyamai machan
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කො බන් උබේ අය්යල සෙට් එක තම මග එනවද?
    ඔයාලගේ විතරක් නෙවෙයි මගේ ඉවසිල්ලත් දැන් ගිහිල්ලා තියෙන්නේ.නමුත් සැලසුම් සහගතව කරන්න ඕන.මොකද ජීවිත බිලියන 7ක අනාගතය තියෙන්නේ අපගේ අතේ දැන්.ඒක නිසා වගකීම බරපතලයි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රෝන්ග් ටෝක් දාන්න එපා මී හරකෝ.....:frown::frown::frown::frown:
    හිටපන් මම බනී ගර්ල්ට කියලා උඹට හොඳ වැඩක් කරනවා......:sorry::sorry::sorry:

    බනීට කියලා මොනා කරන්නද? එයා පොඩි බබෙක්නේ.
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ...පොලිසිය කොහෙද පිටසක්වල ජීවීන් එක්ක හැප්පෙන්නේ:lol:
    budcop07.jpg


    මේගොල්ලොත් එක්ක ඔයගොල්ලො හැප්පෙන්නෙ කොහොමද? :rofl:
     
    Status
    Not open for further replies.