මම මේ පාර ගියේ නෑ..
ඊයේ කොළඹත් ආවා ඊට කලින් පාර නම් ගියා...
වාහන් එක්ක ඉඳලා පොටෝ ගත්තා..
සමහර වාහන ළඟ ඉඳන් ගන්න දෙන්නෙත් නෑ..
මම ඒක දැන ගත්තේ එහෙම සෙට් එකක්ම ගත්තට පස්සේ...
ඇත්තටම හැමදාම ඕකේ තියෙන්නේ එකම ටිකක්...
Advance එකේ හැමදාම තියෙන්නේ එකම කාර් එක...
අපිට ඔය තියෙන කෑලි අපේ ඒවගේ හයි කර ගන්නත් බෑ..
ඒත් එක පාරක් හරි ඔය වගේ දෙයක් බැලුවා කියලා
පාඩුවක් නම් නෑ...
ඔය දේවල් වලට අඩු වැඩි වශයෙන් කොල්ලෝ ආසයි...
වැඩේ තියෙන්නේ දැන් එන්න එන්න..
ඒක අස්සෙත් කෙල්ලෝ විකිණෙන එකෙනේ කෙරෙන්නේ....

බොහොම ස්තූතියි..
මම කීප දෙනෙක්ගෙම ඇල්බම් බැලුවා
මට පේන විදියට ගිය පාර තරම් වත් දෙයක් මේ පාර තිබිලා නෑ වගේ....
4+ added