|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ අක්කල නෙ ඔන්න ඔහේ ශේප් එකක් දාල දාමු
    7.gif

    අරය මල්ලි කිව්වා නිසා මෙයා අක්ක කිව්වලු
    අරය අයිය කිව්වා නම් මෙයා නැඟී කියන්නත් ඉඩ තියෙන්න පුළුවන් :lol: කියල මට හිතෙනවා

    කොහොම හරි මෙයා එයා ගැහැණු ළමයෙක් කියල හොයාගත්ත එක තමයි වැඩේ. ඔන්න ඔහෙ අපි ඕක අතහැරල දාමු. අක්කටයි මල්ලිටයි දෙන්නට ම විහිලු තේරෙන්නෙ නැතිවෙන්න පුළුවන් :lol::lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කොහොම හරි මෙයා එයා ගැහැණු ළමයෙක් කියල හොයාගත්ත එක තමයි වැඩේ. ඔන්න ඔහෙ අපි ඕක අතහැරල දාමු. අක්කටයි මල්ලිටයි දෙන්නට ම විහිලු තේරෙන්නෙ නැතිවෙන්න පුළුවන් :lol::lol:
    onna rcccc malayooo duwanna mohinige husband awa :lol::lol::growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    කොහොම හරි මෙයා එයා ගැහැණු ළමයෙක් කියල හොයාගත්ත එක තමයි වැඩේ. ඔන්න ඔහෙ අපි ඕක අතහැරල දාමු. අක්කටයි මල්ලිටයි දෙන්නට ම විහිලු තේරෙන්නෙ නැතිවෙන්න පුළුවන් :lol::lol:
    මටත් පෙන්නේ ඒක තමයි
    අන්තිමේ ලිදේ වැටුන කියයි ද දන්නේ නෑ
    ඇත ඇරලා දාමු නැත්නම් මේ නුලට හොද නෑ
    :lol:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    onna rcccc malayooo duwanna mohinige husband awa :lol::lol::growl:

    දැන් කවුද මෝහිනී? කවුද හස්බන්ඩ්? ඔයාගෙ ඇත්ත නම මෝහිනී ද? හරි හුරුබුහුටි නමක් නේද? :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් පෙන්නේ ඒක තමයි
    අන්තිමේ ලිදේ වැටුන කියයි ද දන්නේ නෑ
    ඇත ඇරලා දාමු නැත්නම් මේ නුලට හොද නෑ
    :lol:

    :rofl::rofl: ඔව් ඔව් අනිත්මේදි වෙන වෙන ඒව කියයි
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    දැන් කවුද මෝහිනී? කවුද හස්බන්ඩ්? ඔයාගෙ ඇත්ත නම මෝහිනී ද? හරි හුරුබුහුටි නමක් නේද? :lol:
    oyaa gana kiwwe bandakkayoo ..oyage wife tama mohini..oya tamai mohinige husband ..dan terunada bandakkayooo:growl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    කොහොම හරි මෙයා එයා ගැහැණු ළමයෙක් කියල හොයාගත්ත එක තමයි වැඩේ. ඔන්න ඔහෙ අපි ඕක අතහැරල දාමු. අක්කටයි මල්ලිටයි දෙන්නට ම විහිලු තේරෙන්නෙ නැතිවෙන්න පුළුවන් :lol::lol:
    ehnam ethin meke inna kello hugak kello kiyala sure nae ne:oo:.
    mama owa hoyanna yanne nae.ita wada karanna wada thyenawa mata:dull:

    මටත් පෙන්නේ ඒක තමයි
    අන්තිමේ ලිදේ වැටුන කියයි ද දන්නේ නෑ
    :lol:
    :oo::oo::oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyaa gana kiwwe bandakkayoo ..oyage wife tama mohini..oya tamai mohinige husband ..dan terunada bandakkayooo:growl:

    මංවත් දන්නෙ නැතුව කොහොම ද මට මෝහිනී කියල වයිෆ් කෙනෙක් හිටියෙ? කවදද බොලේ මං බැන්ඳෙ? :shocked:
     
    Status
    Not open for further replies.