අපේ අක්කල නෙ ඔන්න ඔහේ ශේප් එකක් දාල දාමු![]()
අරය මල්ලි කිව්වා නිසා මෙයා අක්ක කිව්වලු
අරය අයිය කිව්වා නම් මෙයා නැඟී කියන්නත් ඉඩ තියෙන්න පුළුවන්කියල මට හිතෙනවා
කොහොම හරි මෙයා එයා ගැහැණු ළමයෙක් කියල හොයාගත්ත එක තමයි වැඩේ. ඔන්න ඔහෙ අපි ඕක අතහැරල දාමු. අක්කටයි මල්ලිටයි දෙන්නට ම විහිලු තේරෙන්නෙ නැතිවෙන්න පුළුවන්




.
