aliensලගේ ගෙවල් !

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
අගහරු ලෝකේ ජිවය තියනවද? කියල සැකයක් තියනවා කියන එක අපි හැමෝම දන්නා දෙයක් නේ .

ඇත්තටම ජිවය තියනවා කියල සැක කරන එකම තැන අගහරු විතරද ?

අද තොරතුරු ටිකක් ගෙන්න හිතුනේ නාසා ආයතනය විසින් ජිවය ඇති බව සැක කරන ස්ථාන කිහිපයක් ගැන
ගොඩක් ඒවගේ ජයාරූප හොයාගන්න බැහැ , ජයරුප ලැබුන නැති ඒවගේ විස්තරය විතරක් දාන්නම්



නම : Gliese 581 g

gl581g.jpg


gliese581-star-map.jpg


දුර (ආලෝක වර්ෂ ) 20.2

සොයාගත් දිනය : 2010.සැප්තැම්බර්

පෘතුවියට ඇති සමාන කම (ඒකක) : 0.92

කාක්ෂික කාලය : දින 37

සාමාන්‍ය උෂ්ණත්වය : -35 to 10 F (-37 -12 C )

අයත් වන තාරකාවේ නම : Gliese 581

තාරක මණ්ඩලය : තුලා රාශිය

ස්කන්දය : 2.6 ' පෘතුවි ස්කන්දය
:




නම :Gliese 581 d

gliese581d.jpg


gliesed-star-map.jpg




දුර (ආලෝක වර්ෂ ) : 20.2

සොයාගත් දිනය : 2007

පෘතුවියට ඇති සමාන කම (ඒකක) :0.74

කාක්ෂික කාලය :දින 67

සාමාන්‍ය උෂ්ණත්වය :-34.6 F

අයත් වන තාරකාවේ නම :Gliese 581

තාරක මණ්ඩලය : තුලා රාශිය

ස්කන්දය :6.9 ' පෘතුවි ස්කන්දය




නම :Gliese 667C c


Gliese-667-C.jpg


Gliese667-star-map.gif



දුර (ආලෝක වර්ෂ ) : 23.6

සොයාගත් දිනය : 2011

පෘතුවියට ඇති සමාන කම (ඒකක) :0.85

කාක්ෂික කාලය :දින 28

සාමාන්‍ය උෂ්ණත්වය :80.6 F (27 C)

අයත් වන තාරකාවේ නම :Gliese 667 C

තාරක මණ්ඩලය : වෘශ්චික රාශිය

ස්කන්දය :4.9 ' පෘතුවි ස්කන්දය



නම :HD 85512 b

hd-85512b.jpg


HD_85512.jpg


දුර (ආලෝක වර්ෂ ) : 36.3

සොයාගත් දිනය : 2011 අගෝස්තු

පෘතුවියට ඇති සමාන කම (ඒකක) :0.79

කාක්ෂික කාලය :දින 58

සාමාන්‍ය උෂ්ණත්වය :75 F (25 C)

අයත් වන තාරකාවේ නම :Gliese 370

තාරක මණ්ඩලය : vela

ස්කන්දය :4.0 ' පෘතුවි ස්කන්දය




නම :Gliese 163 c

gliese-163c.jpg


Gliese-163c-star-map.png


දුර (ආලෝක වර්ෂ ) : 48.9

සොයාගත් දිනය : 2012

පෘතුවියට ඇති සමාන කම (ඒකක) :0.73

කාක්ෂික කාලය :දින 26

සාමාන්‍ය උෂ්ණත්වය :60 F

අයත් වන තාරකාවේ නම :Gliese 163

තාරක මණ්ඩලය : Dorado

ස්කන්දය :8.0 ' පෘතුවි ස්කන්දය



නම :Kepler-22 b


kepler22b.jpg


kepler22b-star-map.jpg


දුර (ආලෝක වර්ෂ ) : 535.9

සොයාගත් දිනය : 2011 දෙසැම්බර්

පෘතුවියට ඇති සමාන කම (ඒකක) :0.81

කාක්ෂික කාලය :දින 290

සාමාන්‍ය උෂ්ණත්වය :60

අයත් වන තාරකාවේ නම :Kepler-22

තාරක මණ්ඩලය : Cygnus

ස්කන්දය :6.0 ' පෘතුවි ස්කන්දය







මෙන්න ඒවගේ තව තැන්


Planet Name/ HZA /Distance in LY /Star Name /ESI



Gliese 581 g / -0.01 / 20.2 / Gliese /0.92

Gliese 581 d / +0.81 / 20.2 / Gliese /0.74


Gliese 667C c / +0.24 /23.6 /Gliese /0.85

HD 85512 / 0.01 /36.3 /Gliese 370 /0.77

KOI-268.01 / -0.04 /217. /1KOI-268 /0.81

KOI-463.01 / -0.05 /535.8 /KOI-463 /0.85

Kepler-22 b / +0.40 /535.9 /Kepler-22 /0.81

KOI-2124.01 /-0.61 / 624.7 /KOI-2124 /0.87

KOI-438.02 / 0.41 /722.8 /KOI-438 /0.72

KOI-701.03 /+ 0.07 /740.4 /KOI-701 /0.87

KOI-947.01 /+0.19 /796.8 /KOI-947 /0.74

KOI-1361.01 /+0.33 / 799.6 /KOI-1361 /0.80

KOI-1876.01 /+0.49 / 915.1 /KOI-1876 /0.82

KOI-2418.01 /+0.28 / 923.8 /KOI-2418 /0.86

KOI-1686.01 /-0.05 / 1004.3 /KOI-1686 /0.93

KOI-2311.01 /-0.17 /1024.5 /KOI-2311 /0.78

KOI-854.01 /+ 0.33 /1029.9 /KOI-854 /0.86

KOI-1938.01 /+0.22 /1042.9 /KOI-1938 /0.73

KOI-1422.02 /-0.17 /1046.9 /KOI-1422 /0.81

KOI-2626.01 /-0.10 / 1085.3 /KOI-2626 /0.83

KOI-1871.01 /+0.40 / 1103.4 /KOI-1871 /0.78

KOI-2020.01 /+0.52 /1116.0 /KOI-2020 /0.82

KOI-2650.01 /-0.31 /1168.2 /KOI-2650 /0.83

KOI-2290.01 /+0.07 /1211.7 /KOI-2290 /0.76

KOI-2474.01 /-0.13 /1287.0 /KOI-2474 /0.88

KOI-812.03 /+0.16 /1394.4 /KOI-812 /0.82

KOI-2770.01 /+0.74 /1405.9/KOI-2770 /0.74

KOI-1430.03 /+0.44 /1456.0 /KOI-1430 /0.71

KOI-2469.01 /+0.35 /1575.5 /KOI-2469 /0.79

KOI-2553.01 /+0.15 / 2181.3 /KOI-2553 /0.73

KOI-1739.01 /+0.20 /2718.7 /KOI-1739 /0.79

KOI-2410.01 /+0.36 /3095.1 /KOI-2410 /0.68






ඔන්න අපේ ඔරියන් තුමාගෙන් ඇහුවනම් කියයි මේ කොයි එකේද උ කියන ඔය පිටසක්වල සෙට් එක ඉන්නේ කියල :P
 
Last edited:

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
aniwa athi ban....mae universe ekatama api witarak innawanan eka maha joke ekak....laga patha nethuwa athi may be 1000,10000 light years witara atha...
 

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
ගොඩක් වැදගත් post එකක් මචන්. මාත් හරිම ආස subject එකක් තමා.

thanks machan :)

ooka kagen wath ahanna deyak nehe. koi kauruth dannawa e gollo inne Diyavannawa paththe thiyana man made island ekaka kiyala


:lol:

thanks machan :)

koo oriya.. :D oriya inne oriflame eke wenna ati...

:lol:
Gliese 581 d kiyana eka earth wage ma ne... :eek:
tfs machan... rep +

ekai kepler 22 b kiyana ekai gana thamai godak kathawak thiyenne ,thanks machan :)

TFS
මොකක්ද ඔරියගේ ගෙදර

hariyatama danne naha habai aniwa methana athi machan :lol:

good+ rep

thanks machan :)


thanks machan :)

aniwa athi ban....mae universe ekatama api witarak innawanan eka maha joke ekak....laga patha nethuwa athi may be 1000,10000 light years witara atha...

aniwa :)

පැටියා;13736552 said:
6+ for the valuable post. Thanks

thanks machan :)

ela watinw rep*

thanks machan :)

Ela machan :D Good post :D :D

thanks machan :)
 
  • Like
Reactions: yosh371