අනේ මන්ද බන්....අහලම බලමු..අලුත් පොරක් ..
![]()
පැටියා;13738526 said:ඉස්සෙල්ලා 8 ඉන්ස්ටෝල් කරපං. ඊටපස්සෙ ගූගල් කරපං. නැත්තං මට පීඑම් එකක් දාපං![]()
උබ නෙමෙයි නෙහ්... මේකට කොහොම සෙට් වෙනවද මන්දා

එහෙමද. මම නම් 7 ආපු හැම එකම දැම්මා. දැන් බාන්න තැනක් නෑනේ ඒ නිසා ටිකක් හිටියා අන්තිමට හොද එක ආවාහම දාන්න කියලා. දැන් හොදම එක මොකක්ද කියලා හොයා ගන්න බෑ.මම ඕක ආපුම කාලේ දැම්මා... ඒකාලෙත් ලොවෙත් සෙට් උනා. තේඩ් එකකුත් දැම්මා කියහන්කෝ. හික්zz
දැන් දාගේන් ඉන්නේ 7.. මේකේ අවුලක් ගිහාම ආය දාන්නේ 8 තමයි ලොවෙත්
kawda me appuwa kiyala kiyannako ..
