Recovery Partition(Windows 7) has hidden?

supunpancha

Member
Dec 4, 2008
1,351
9
0
Machanla mama dell Inspiron n5110 laptop ekakata Windows 7 Ultimate eka aluthenma install kala c: partition eka format karala.Habai eke thibune Windows 7 Home premium Genuine Copy eka.Habai eke recovery partition ekakuth thibuna.mama recovery partition ekata nam mukuth kale naha.Eth dan recovery partition eka my computer disk wala penwanne naha,but eka Disk management wala penwanava pahatha paridi

78190796.jpg


Eth mata dan ona windows 7 recovery eken ayeth recover karala windows 7 Home premium ekama machin ekata danna.Dan eka kara ganna widiyak naha Recovery partition eka hidden wela nisa.kawru hari meka gana dannava nam mata help karanna.please machanla loku help ekak.
 

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ?උබ් කලින් Recovery එක CD එක්කට ගත්තේ නැත්ද මචන්? ගත්තා නම් ඒකෙන් බූට් කරපන් ඒක තමා ක්‍රමේ . මං දන්නේ නම් එච්චරයි කොල්ලෝ
     

    supunpancha

    Member
    Dec 4, 2008
    1,351
    9
    0
    හොද පුතා;13739121 said:
    ?උබ් කලින් Recovery එක CD එක්කට ගත්තේ නැත්ද මචන්? ගත්තා නම් ඒකෙන් බූට් කරපන් ඒක තමා ක්‍රමේ . මං දන්නේ නම් එච්චරයි කොල්ලෝ

    ehema gaththe naha machan.ehema nathuwa karanna widiyak nadda??
    :(:(:(:(:(
    :(:(:(:(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    right click on it
    click > change driver latter & paths
    just choose a Drive letter like h i j...............
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් රිකවරි කරන්න විදියක් නෑ මොකද ඒ පාටිෂන් එක ඇක්සස් කරන්න ඕන කරන Master Boot Record හා අනිකුත් Boot ෆයිල්ස් මැකිල නිසා. ඒ පාටිශන් එකම බූටබල් එකක්නම් විතරයි දැන් එහෙම කරන්න පුළුවන්. ඒත් එහෙම එන්නෙ නෑ සාමාන්‍යයෙන්නම්.
     

    supunpancha

    Member
    Dec 4, 2008
    1,351
    9
    0
    දැන් රිකවරි කරන්න විදියක් නෑ මොකද ඒ පාටිෂන් එක ඇක්සස් කරන්න ඕන කරන Master Boot Record හා අනිකුත් Boot ෆයිල්ස් මැකිල නිසා. ඒ පාටිශන් එකම බූටබල් එකක්නම් විතරයි දැන් එහෙම කරන්න පුළුවන්. ඒත් එහෙම එන්නෙ නෑ සාමාන්‍යයෙන්නම්.
    e kiyanne kohomata wath recover karanna baha kiyana ekada?
     

    supunpancha

    Member
    Dec 4, 2008
    1,351
    9
    0
    tho wage gobba ponz kenek.
    karala balapan, mama saththara kiyanna danne na pako
    udawwa illuwama mehema katha karana eka hoda naha neda? ubata udaw karanna bari nam nikan hitapan.anith eka mama ehema ahuwe malinga

    දැන් රිකවරි කරන්න විදියක් නෑ මොකද ඒ පාටිෂන් එක ඇක්සස් කරන්න ඕන කරන Master Boot Record හා අනිකුත් Boot ෆයිල්ස් මැකිල නිසා. ඒ පාටිශන් එකම බූටබල් එකක්නම් විතරයි දැන් එහෙම කරන්න පුළුවන්. ඒත් එහෙම එන්නෙ නෑ සාමාන්‍යයෙන්නම්

    kiyala thibuna nisa,mama hithuwe uba dannawa athi kiyala.oita wada tikak sanwarawa katha kala nam hodai neda yaluwa.