කතා කරන්න එපා මේ ඩයලොග් කාරයො එක්ක 1000 දි කොමෙන්ටුව දැම්මොත් 1025 දි විතර කොමෙන්ටුව වැටෙයිඑළකිරි. දැන් කවුද 1001 ගහන්නෙ? ඔයා ද?




ela ela malinga ayya..69000 gahamu..![]()
එළ එළ බලමු
අන්න සෝමේ ඊයේ කුමන්ත්රණ කරලා අහු වෙලා නෝනා පහර දීල
ටාසන් බාප්පා ගේ හොර ෂොට් එකක්ද
දයාබර සොයුර
ඔබ වෙනත් පුද්ගලයන්ගේ නම් භාවිතා කරමින් මෙම වෙබ් අඩවිය තුල සිදුකරනු ලබන්නේ කුමක්ද? එමෙන්ම වෙනත් පුද්ගලයින්ගේ නම් ගම් භාවිතයෙන් ඔබ බලපොරොත්තු වන්නේ කුමක්ද? කරුණාකර මෙම දැනුම් දීමට පිලිතුරු එවන්න.
ස්තුතී
එලකිරි.කොම්
දැන්ම දාපන් එතකොට 1000 දී වැටෙයි.එළකිරි කොල්ලෙක්;13739905 said:කතා කරන්න එපා මේ ඩයලොග් කාරයො එක්ක 1000 දි කොමෙන්ටුව දැම්මොත් 1025 දි විතර කොමෙන්ටුව වැටෙයි![]()
අන්න සෝමේ ඊයේ කුමන්ත්රණ කරලා අහු වෙලා නෝනා පහර දීල



