කවුද පොන්ස් තොට ලොකු භීතියක් දක්වන්නෙහුඟක් අය මට ලොකු භීතියක් දක්වනවා.මම සාතන් කියලත් හිතනවා.
..සාතන් නෙවෙයි පාරෙ යනකොට චූටි කොල්ලෙක් ඇට නැති තෝව දැකල සාටර් කියන්න ඇති!
හුඟක් අය මට ලොකු භීතියක් දක්වනවා.මම සාතන් කියලත් හිතනවා.ඒක ලොකු මුසාවක්.ඔය ආගම්වල කියන ඩීමන්ස්ලා දෙවිවරු,අල්ලාලා නොපවතින පුහු මතයක්.මේ විඅශ්වයේ පාලකයන් වන්නේ පිටසක්වල ජීවීන්ගේ ඉහල මන්ඩලයක්.එයාලා තමයි ඉතාම බලවත් අය.නමුත් මේ සුර ග්රහ මණඩලයට ඉන්න බලවත්ම පිටසක්වල ජීවීයා වන්නේ මමයි.

මෙතන මට බනින එවුන් තව ටික දවසකින් මගෙන් දන ගහලා සමාව ඉල්ලන හැටි හැමෝටම බලන්න පුලුවන්.![]()
හැමෝම පිටසක්වල ජීවීන් සමග සිටින මෙන් මම ඉල්ලනවා.අපිත් එක්ක සටන් කරන්න හිතන්නවත් එපා.

ඔන්න පොරියයි ඌගෙ ෆේක් වල ගොන් ආතල් ගොඩාඩාඩායි!![]()

සමාව ගැනීම මොනවා උනත් තව මාස දෙකකින් විතර හොඳට butter දාල සෙට් එක තොට පු** අරින හැටි නම් මැවිලා පේනවා.![]()

හුඟක් අය මට ලොකු භීතියක් දක්වනවා.මම සාතන් කියලත් හිතනවා.ඒක ලොකු මුසාවක්.ඔය ආගම්වල කියන ඩීමන්ස්ලා දෙවිවරු,අල්ලාලා නොපවතින පුහු මතයක්.මේ විඅශ්වයේ පාලකයන් වන්නේ පිටසක්වල ජීවීන්ගේ ඉහල මන්ඩලයක්.එයාලා තමයි ඉතාම බලවත් අය.නමුත් මේ සුර ග්රහ මණඩලයට ඉන්න බලවත්ම පිටසක්වල ජීවීයා වන්නේ මමයි.

.අපේ ප්ලෑන් එක මානවයන් සිටියදීම පෘථිවිය අල්ල ගැනීමයි. ප්ලෑන් බී එකකුත් තියෙනවා. වැඩේ අවුල් සහගතනම් පෘථිවිය මානවහරණය කරලා අල්ලාගන්න එක.එහෙම නැත්නම් ඩීහියුමනයිස් කීරීම.(dehumanise the earth is our plan B.)

ගැලක්ටික් කමාන්ඩ්මන්ට් අස්ථාතුමා මට ඊයේ හමුවුනා. මිලිකිවේ ගැලක්ෂි එකේ තවත් ග්රහලෝක විශාල ගනනක් අන්තර්සක්වලට එක්වෙන නිසා ඔහු ඉතාම කාර්යශීලි සහ කාර්ය බහුලයි. මේ සූර්ය මණ්ඩලය තුල ඕනම දෙයක් කරන්න මට පූර්ණ බලය ලැබී තියෙනවා. සඳ මත ඉන්න පිටසක්වල ජීවීන් මේ දිනවල ඉතාම කාර්යබහුලයි. ඒවගේම ක්රියාශීලියි. සඳ අපේ මූලස්ථානය කරගනිමින් පෘථිවිය අපි අල්ලගෙන මෙහෙයවන්න තීරනය කරා.ලඟ එන නොවම්බර් මාසය අපිට ඉතාම වැදගත් මාසයක්.

අපේ ප්ලෑන් එක මානවයන් සිටියදීම පෘථිවිය අල්ල ගැනීමයි. ප්ලෑන් බී එකකුත් තියෙනවා. වැඩේ අවුල් සහගතනම් පෘථිවිය මානවහරණය කරලා අල්ලාගන්න එක.එහෙම නැත්නම් ඩීහියුමනයිස් කීරීම.(dehumanise the earth is our plan B.)
මේවා කියෙව්වම පිස්සු හැදෙනවා ඕයි.
මේ සූර්ය මණ්ඩලය තුල ඕන දෙයක් කරන්න බලය තියෙනවනම් උබ මොකටද බන් ෆෝරම් එකක පෝස්ට් දදා ඉන්නේ??????????
![]()