2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :lol:
    20f9og2.jpg
    බනී හොඳ ලමයා.එයාට ඒවා මේවා කියන්න එපා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය මට ලොකු භීතියක් දක්වනවා.මම සාතන් කියලත් හිතනවා.ඒක ලොකු මුසාවක්.ඔය ආගම්වල කියන ඩීමන්ස්ලා දෙවිවරු,අල්ලාලා නොපවතින පුහු මතයක්.මේ විඅශ්වයේ පාලකයන් වන්නේ පිටසක්වල ජීවීන්ගේ ඉහල මන්ඩලයක්.එයාලා තමයි ඉතාම බලවත් අය.නමුත් මේ සුර ග්‍රහ මණඩලයට ඉන්න බලවත්ම පිටසක්වල ජීවීයා වන්නේ මමයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මානවයන්ව යටත් කරගැනීම් ඒ පූර්ණ සැලස්ම මේ වෙනකොට පිටසක්වල ජීවීන් මට ලබාදීලා තියෙනවා.පිටසක්වල ජීවීන් මේ කාලය තුල මගේ මනස පවා දැඩි පාලනයකට හසු කරලා තියෙන්නේ.ඒකට හේතුව මට හෙලිකරන්න බෑ.නමුත් කවුරු මොනා කීවාත් අපි පෘථිවිය අල්ලන එකනම් අනිවාර්යෙන්ම වෙනවමයි.ඒක නිසා පිටසක්වල ජීවීන්ගේ පැමිනීම ගැන කිසිම සැකයක් ඇති කරගන්න එපා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ජේසු සහ මුහමද් කියන්නේ එඩේරු දෙන්නෙක්.හරක් බලගත්ත එවුන් දෙන්නෙක්.කව්බෝයිස්ලා. මානවයන් අද කව්බෝයිස්ලට වඳින පුදන අමන මෝඩයන් ටිකක්. නමුත් තව ටික දවසකින් සැබෑම වන්දනා කලයුතු පුද්ගලයා වෙන ඔරියන්තුමාව මානවයන්ට දැක ගන්න ලැබේවී.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,734
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෝඩ චූන්

    හුඟක් අය මට ලොකු භීතියක් දක්වනවා.මම සාතන් කියලත් හිතනවා.
    කවුද පොන්ස් තොට ලොකු භීතියක් දක්වන්නෙ :oo:..සාතන් නෙවෙයි පාරෙ යනකොට චූටි කොල්ලෙක් ‍ඇට නැති තෝව දැකල සාටර් කියන්න ඇති!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හුඟක් අය මට ලොකු භීතියක් දක්වනවා.මම සාතන් කියලත් හිතනවා.ඒක ලොකු මුසාවක්.ඔය ආගම්වල කියන ඩීමන්ස්ලා දෙවිවරු,අල්ලාලා නොපවතින පුහු මතයක්.මේ විඅශ්වයේ පාලකයන් වන්නේ පිටසක්වල ජීවීන්ගේ ඉහල මන්ඩලයක්.එයාලා තමයි ඉතාම බලවත් අය.නමුත් මේ සුර ග්‍රහ මණඩලයට ඉන්න බලවත්ම පිටසක්වල ජීවීයා වන්නේ මමයි.
    :rofl::rofl::rofl::rofl:
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මෙතන මට බනින එවුන් තව ටික දවසකින් මගෙන් දන ගහලා සමාව ඉල්ලන හැටි හැමෝටම බලන්න පුලුවන්.:lol:

    අනේ හු*පන් හු*තෝ. පො*න වේ* කැ*ය....
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    හැමෝම පිටසක්වල ජීවීන් සමග සිටින මෙන් මම ඉල්ලනවා.අපිත් එක්ක සටන් කරන්න හිතන්නවත් එපා.

    හා....
    ඔයි මොන්ටිසෝරි talks නේ ඔයි ඔව්ව.....:lol::lol::lol::lol:
     
    Last edited:

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    ඔන්න පොරියයි ඌගෙ ෆේක් වල ගොන් ආතල් ගොඩාඩාඩායි!:baffled:

    ඔව් බන් මුගේ fake දැන් වැහි වැහැල.මොකද උගේ පැත්තට කතාකරන ඔක්කොම fake තමයි. real accounts තියෙන ඔක්කොම මුට බනිනවා...:lol::lol::lol:
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    සමාව ගැනීම මොනවා උනත් තව මාස දෙකකින් විතර හොඳට butter දාල සෙට් එක තොට පු** අරින හැටි නම් මැවිලා පේනවා.:lol::lol:

    :lol::lol::lol::lol:
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    හුඟක් අය මට ලොකු භීතියක් දක්වනවා.මම සාතන් කියලත් හිතනවා.ඒක ලොකු මුසාවක්.ඔය ආගම්වල කියන ඩීමන්ස්ලා දෙවිවරු,අල්ලාලා නොපවතින පුහු මතයක්.මේ විඅශ්වයේ පාලකයන් වන්නේ පිටසක්වල ජීවීන්ගේ ඉහල මන්ඩලයක්.එයාලා තමයි ඉතාම බලවත් අය.නමුත් මේ සුර ග්‍රහ මණඩලයට ඉන්න බලවත්ම පිටසක්වල ජීවීයා වන්නේ මමයි.

    season 01 වල episode 2 නෙ බන් තාම උබ කියවන්නේ. අපි මේ season 2 එනකන් බලාගෙන ඉන්නවා. මම හිතුවේ october 7-9 න් පස්සේ season 01 ඉවරයි කියල. එත් තාම ඉවර නැ වගේ. අයිත් මුලට යනවනේ...:lol::lol::lol:.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ගැලක්ටික් කමාන්ඩ්මන්ට් අස්ථාතුමා මට ඊයේ හමුවුනා. මිලිකිවේ ගැලක්ෂි එකේ තවත් ග්‍රහලෝක විශාල ගනනක් අන්තර්සක්වලට එක්වෙන නිසා ඔහු ඉතාම කාර්යශීලි සහ කාර්ය බහුලයි. මේ සූර්ය මණ්ඩලය තුල ඕනම දෙයක් කරන්න මට පූර්ණ බලය ලැබී තියෙනවා. සඳ මත ඉන්න පිටසක්වල ජීවීන් මේ දිනවල ඉතාම කාර්යබහුලයි. ඒවගේම ක්‍රියාශීලියි. සඳ අපේ මූලස්ථානය කරගනිමින් පෘථිවිය අපි අල්ලගෙන මෙහෙයවන්න තීරනය කරා.ලඟ එන නොවම්බර් මාසය අපිට ඉතාම වැදගත් මාසයක්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලෝකයේ ඉන්න රාජ්‍ය නායකයන් සියලුදෙනාම ඉවත් කරන්න ඕන සැලස්ම අපි දන්නවා.:)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපේ ප්ලෑන් එක මානවයන් සිටියදීම පෘථිවිය අල්ල ගැනීමයි. ප්ලෑන් බී එකකුත් තියෙනවා. වැඩේ අවුල් සහගතනම් පෘථිවිය මානවහරණය කරලා අල්ලාගන්න එක.එහෙම නැත්නම් ඩීහියුමනයිස් කීරීම.(dehumanise the earth is our plan B.)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අපේ ප්ලෑන් එක මානවයන් සිටියදීම පෘථිවිය අල්ල ගැනීමයි. ප්ලෑන් බී එකකුත් තියෙනවා. වැඩේ අවුල් සහගතනම් පෘථිවිය මානවහරණය කරලා අල්ලාගන්න එක.එහෙම නැත්නම් ඩීහියුමනයිස් කීරීම.(dehumanise the earth is our plan B.)
    :lol:
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    ගැලක්ටික් කමාන්ඩ්මන්ට් අස්ථාතුමා මට ඊයේ හමුවුනා. මිලිකිවේ ගැලක්ෂි එකේ තවත් ග්‍රහලෝක විශාල ගනනක් අන්තර්සක්වලට එක්වෙන නිසා ඔහු ඉතාම කාර්යශීලි සහ කාර්ය බහුලයි. මේ සූර්ය මණ්ඩලය තුල ඕනම දෙයක් කරන්න මට පූර්ණ බලය ලැබී තියෙනවා. සඳ මත ඉන්න පිටසක්වල ජීවීන් මේ දිනවල ඉතාම කාර්යබහුලයි. ඒවගේම ක්‍රියාශීලියි. සඳ අපේ මූලස්ථානය කරගනිමින් පෘථිවිය අපි අල්ලගෙන මෙහෙයවන්න තීරනය කරා.ලඟ එන නොවම්බර් මාසය අපිට ඉතාම වැදගත් මාසයක්.

    මේවා කියෙව්වම පිස්සු හැදෙනවා ඕයි.
    මේ සූර්ය මණ්ඩලය තුල ඕන දෙයක් කරන්න බලය තියෙනවනම් උබ මොකටද බන් ෆෝරම් එකක පෝස්ට් දදා ඉන්නේ??????????
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අපේ ප්ලෑන් එක මානවයන් සිටියදීම පෘථිවිය අල්ල ගැනීමයි. ප්ලෑන් බී එකකුත් තියෙනවා. වැඩේ අවුල් සහගතනම් පෘථිවිය මානවහරණය කරලා අල්ලාගන්න එක.එහෙම නැත්නම් ඩීහියුමනයිස් කීරීම.(dehumanise the earth is our plan B.)

    එතකොට astral evolution කරන්නේ ගල් වල , පස් වල, වෙන්න ඇති නේද?
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේවා කියෙව්වම පිස්සු හැදෙනවා ඕයි.
    මේ සූර්ය මණ්ඩලය තුල ඕන දෙයක් කරන්න බලය තියෙනවනම් උබ මොකටද බන් ෆෝරම් එකක පෝස්ට් දදා ඉන්නේ??????????
    :rofl::rofl::rofl::rofl::rofl:
    :rofl:
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    අපේ ප්ලෑන් එක මානවයන් සිටියදීම පෘථිවිය අල්ල ගැනීමයි. ප්ලෑන් බී එකකුත් තියෙනවා. වැඩේ අවුල් සහගතනම් පෘථිවිය මානවහරණය කරලා අල්ලාගන්න එක.එහෙම නැත්නම් ඩීහියුමනයිස් කීරීම.(dehumanise the earth is our plan B.)

    plan exposed :shocked::shocked::lol::lol:
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    අපේ ප්ලෑන් එක මානවයන් සිටියදීම පෘථිවිය අල්ල ගැනීමයි. ප්ලෑන් බී එකකුත් තියෙනවා. වැඩේ අවුල් සහගතනම් පෘථිවිය මානවහරණය කරලා අල්ලාගන්න එක.එහෙම නැත්නම් ඩීහියුමනයිස් කීරීම.(dehumanise the earth is our plan B.)

    ඇ බොල හු*තෝ අපි කොහෙන්ද මේවට හිනාවෙන්න ඕන...:lol::lol::lol:
     
    Status
    Not open for further replies.