එයාව නෙවෙයි හුයන්නෝ නම කියපියතරහ ගන්න එපා දෙය්යෝ.. උබට එයාව ලැබෙන්නේ නැ

සීයා ,,ඔයා ඉතින් මට වඩා අවුරුදු 30ක් විතර වැඩිමල්නෙ. ඉතින් ඇන්ටි තමයි. ඕනෙම නම් ආච්චි කියන්නම්. (පොඩ්ඩක් වෙරි, කියන ඒව ගනන් ගන්න එපා)
මුට පිස්සු තද වෙලා ..මට කියනව උට පුතා කියන්නලු

ඉතින් උඹ පුත්තලම් බූරුවො 7 දෙනෙක්ගෙ වයසයිනෙ බන්![]()