Nexus 4, Nexus 10 and Android Jelly Bean 4.2

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK


    jjr5eh.jpg
    2a50rd2.jpg
     
    Last edited:
    • Like
    Reactions: dinumadushan

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් ඔය දෙක ගැන පොඩි විස්තරයකුත් දාල update පාරක් දාන්න.කට්ටියට වැදගත් වෙයි. :yes: :)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මචන් ඔය දෙක ගැන පොඩි විස්තරයකුත් දාල update පාරක් දාන්න.කට්ටියට වැදගත් වෙයි. :yes: :)

    වැඩි විස්තර ටිකක් හම්බ උනාට පස්සේ අනිවා update කරන්නම්. 29දා තියන්න ගිය event එක කල ගියානේ බං :(
     
    nexus-10-product-image2.jpg




    Samsung-made 10.05-inch tablet that appears to share a lot of DNA with the Galaxy Tab 2 10.1

    2,560 x 1,600 display, promising a pixel density of 300 ppi
    :shocked: :shocked: :shocked: :shocked: :shocked:

    Nexus 10 will crank out nine hours of continuous video playback and 500 hours of standby on its 9,000mAh lithium polymer battery :cool: :cool: :cool:

    dual-core, Cortex A15-based 1.7 GHz Samsung Exynos 5250 CPU :cool: :cool: :cool:

    In addition, there's a Mali T604 GPU

    stereo speakers
    2GB of RAM
    NFC, 802.11 b/g/n (MIMO + HT40) WiFi,
    Bluetooth 4.0
    with front-and rear NFC (Android beam) radios. 'Round back you'll find a 5-megapixel main camera and a 1.9-megapixel forward-facing shooter.

    :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool:

    microUSB, Pogo Pin, micro HDMI and the standard 3.5mm headphone jack

    16GB edition $399
    32GB edition $499
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    අපිට කොහෙන්ද පුසෝ මුහුදු මාළු, අපි යනවයි මුහුදු කිවුවලු. :(

    ඕකනේ කියන්නේ පොඩ්ඩක් කියවපිය, phone එක වෙන්නේ 60ක් ටත් අඩුවෙන්.
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ඕකනේ කියන්නේ පොඩ්ඩක් කියවපිය, phone එක වෙන්නේ 60ක් ටත් අඩුවෙන්.

    උඹ මේ මගුලක් කතාකරනවා. :(
    දැන් මේ තියෙන එකත් 24ක් දීල ගත්තේ බොහොම අමාරුවෙන් බන්. :lol::lol: