2012 oct 30- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කොහොම ඉඹින්නද සත්තලනේ...
    අන්න හොවියත් උඹට ඇරියා...

    tuzki-bunny-emoticon-020.gif
    tuzki-bunny-emoticon-020.gif
    tuzki-bunny-emoticon-020.gif
    tuzki-bunny-emoticon-020.gif


    :lol::lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම කැපෙනවා බන් මේක අහන්න බෑ. හිර වෙනවා. තව ටිකකින් ඇවිත් බලන්නම්.
     

    33000W

    Member
    මොන මැච්ද බන්.... මට නම් දැන් මැච් බැලිල්ල එපාම වෙලා ති‍යෙන්නේ....
    මටත් එහෙම තමයි බන්.ඒත් match එක පරද උනාම ඔහොම හිතාගත්තට අලුත් එකක් පටන් ගත්තම ඉන්න බෑ බන්:sorry::sorry::eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සයිට් එක ඕෆ්ලයින් යන සිද්ධියක් දවල් නම් තිබ්බා තමා.

    :):):)

    දැනුත් තියෙනව මටනම්. එහෙනම් අදත් මගේ බ්‍රවුසර් කෑෂ්වල අවුලක් ද දන්නෙ නෑ :D
     
    Status
    Not open for further replies.