ඔන්න කට්ටියව නැවත set කර ගන්න කට්ටියටම set වෙන්න පුළුවන් තැනක් හැදුවා....
( නුලක් බන්
... බොන්න නෙමෙයි
..... )
ඉස්සර මට මතකයි හැමදාම වගේ මොකක් හරි ලන්තතයක් ඇති වුනා.. ( නුලක් බන්
... බොන්න නෙමෙයි
..... )
(බබා ලන්ත නම් ඇති වුනේ නෑ මගේ හිතේ
)දැන් ඒවා වෙන්නත් නෑ. එක නිසා අපිට set වෙන්න place එක්ක හැදුවා එක තමයි මේ "පච ගහ යට"කියන්නෙ....
කැමති කට්ටියට set වෙන්න පුළුවන්.... හැබැයි පච කියන්න බෑ
ජය වේවා !!
Last edited:


