පච_ගහ_යට

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    395017_10151096957136017_603387352_n.jpg


    ඔන්න කට්ටියව නැවත set කර ගන්න කට්ටියටම set වෙන්න පුළුවන් තැනක් හැදුවා....
    ( නුලක් බන් ;)... බොන්න නෙමෙයි ;)..... )

    ඉස්සර මට මතකයි හැමදාම වගේ මොකක් හරි ලන්තතයක් ඇති වුනා..
    (බබා ලන්ත නම් ඇති වුනේ නෑ මගේ හිතේ :P )

    දැන් ඒවා වෙන්නත් නෑ. එක නිසා අපිට set වෙන්න place එක්ක හැදුවා එක තමයි මේ "පච ගහ යට"කියන්නෙ....
    කැමති කට්ටියට set වෙන්න පුළුවන්.... හැබැයි පච කියන්න බෑ :P ජය වේවා !!


    tumblr_m0dpm5lITw1rqfhi2o1_400.gif
     
    Last edited: