පච_ගහ_යට

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    000203D4.gif
    නුවන් ලොක්කත් ඇවිල්ලා කි‍යහන්කෝ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තම‍යි...:lol::lol: හැබැ‍යි ඉතින් ලිඳේ ඉන්න එකෙත් පොඩි ආතල් එකක් ති‍යනවා.. සැස‍යි ජ‍යන්ත‍ය‍යි මේ දවස් ටිකේ නි‍යම ආතල් එකක් දුන්නනේ...:lol::lol::lol:

    ඔව් ඔව් ළිඳ ඇතුළට ගියහම ආයිත් ගොඩට එන්න හිතෙන්නෙ නෑ වගේ කට්ටියට :lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙනම් හොඳයි :D ඒකනෙ මං ඊයෙ කිවුවෙ එයාගෙ ගමන්ගම වෙනස් වෙන්න පුළුවන් කියල :D හොඳ වෙලාවට ඔයාත් ‍පාවෙවී ඉඳල ලොකේෂන් එක මාරු කළේ නේද?
    :lol::lol::lol::lol:
    pappa gamema hityanam thma hodha:dull:
    ආ... උඹත් ආවද... එල එල...
    dannwane ethin mama dawaseme mekene:dull: mekawath nagala giyoth kammali naethiwa enna puluwan:cool:
    හිටිය මුලදි. ඒත් පස්සෙ පොස්ට් දාන්නත් බෑ, රේඩියෝ අහන්නත් බැරි නිසා ගියා යන්න
    mama eye 149k damma post:cool:maru show eka:)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් එහෙම හිතෙනවා...:lol::lol::lol:

    දැන් හැබැයි සේරම ළිඳ ඇතුළට දැම්මොත් ළි‍ඳේ දාන්න අය ඉතුරු වෙන්නෙ නැහැනෙ :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol::lol:
    pappa gamema hityanam thma hodha:dull:

    mama eye 149k damma post:cool:maru show eka:)

    සමහරවිට අලුත් රටක් වගේ හොයාගෙන ද දන්නෙ නැහැනෙ ටූ. තාම නමක් නැතුව ඇති දාන්න :lol::lol:


    එහෙම ද? අපිටනම් අහන්න බැරි නිසා නිකන් හිටියෙ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොකක්ද බන් පප්පා ගම....:oo::oo::oo:
    ඇයි බන් ටූ නංගිගේ කලින් location එක පප්පා ගමනේ:lol:

    සමහරවිට අලුත් රටක් වගේ හොයාගෙන ද දන්නෙ නැහැනෙ ටූ. තාම නමක් නැතුව ඇති දාන්න :lol::lol:
    හ්ම් ඒක තමා:lol: